"කත්‍යූෂා (ගීතය)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
සුළුNo edit summary |
||
24 පේළිය:
== ඉදිරිපත්කිරීමේ ඉතිහාසය ==
"කත්‍යූෂා" ගීතය මුලින් ම 1941 ජූලි මස දී [[නාසි ජර්මනිය]]ට එරෙහිව [[නැගෙනහිර පෙරමුණ (දෙවන ලෝක යුද්ධය)|යුද පෙරමුණ]]ට යන සෙබලුන්ට සමුදීම සඳහා [[මොස්කව්]]හි සෝවියට් කාර්මික විද්‍යාලයක ශිෂ්‍යාවන් පිරිසක් විසින් ගායනා කරන ලදී. එය ඉක්මනින්ම [[සෝවියට් සංගමය]] පුරා ජනප්‍රියත්වයට පත්විය. එහි පළමුවන නිල ඉදිරිපත්කිරීම [[මොස්කව්]]හි ''[[හවුස් ඔෆ් යුනියන්ස්]]'' හි ''කොලම් හෝල්'' තුළ දී [[වැලෙන්ටිනා බාටිශ්චෙවා]] විසින් සිදුකරන ලදී. පසුව එය [[ලිඩියා රුස්ලානොවා]], [[ග්‍යෝර්ගි විනොග්‍රාඩොව් (තාර්ස්වර)|ග්‍යෝර්ගි විනොග්‍රාඩොව්]], [[එඩුවාර්ඩ් කි]], [[අන්නා ගෙර්මාන්]], [[ඉවාන් රිබ්‍රෝෆ්]], [[දිමිත්‍රි වොරොස්ටොව්ස්කි]], [[Iosif Kobzon]], [[countertenor]] [[Vitas]], [[Marina Devyatova]] සහ [[Katya Ryabova]]ගේ යුග ගායනය, [[Elena Vaenga]], සහ වෙනත් ගායකයින් විසින් ඉදිරිපත් කරන ලදී. "කත්‍යූෂා" [[ඇලෙක්සැන්ඩ්‍රොව් වෘන්දය|ඇලෙක්සැන්ඩ්‍රොව් වෘන්දයේ]] සමාහාරයේ කොටසකි.<ref>http://www.praha.eu/jnp/en/entertainment/music/alexandrov_ensemble_coming_with_its.html</ref>
මෙම ගීතය [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයේ]] දී [[රතු හමුදාව]] භාවිත කළ BM-8, BM-13, සහ BM-31 "[[කත්‍යූෂා රොකට් ලොන්චර්|කත්‍යූෂා]]" [[බහුවිධ රොකට් ලොන්චරය|රොකට් ලොන්චර]]වල නාමයන් සඳහා ද මූලාශ්‍රය වූ බව පැහැදිලි ය.
== මූලාශ්‍ර ==
{{Reflist}}
|