"කත්‍යූෂා (ගීතය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
 
ගීතයෙන් දුරක සිටින තමාගේ පෙම්වතා නැවත පැමිණෙන තෙක් බලා සිටින කත්‍යූෂා නම් යුවතියක් ගැන කියවෙයි. ඇය උස් කන්දක ගංතීරයක සිට දුර ඈත දේශසීමාවේ සේවය කරමින් සිටින සෙබළෙක් වන තම ආදරවන්තයා ("ස්ටෙප් තැන්නෙහි අළු රාජාලියෙකුට" උපමා කර ඇත) ගැන ගීයක් ගයයි. ගීතයේ තේමාව වනුයේ සෙබළා මව්බිම සහ එහි ජනතාව ආරක්ෂා කරන අතරතුර ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ ප්‍රේමය ආරක්ෂා කරනු ඇති බව යි.
 
== ඉදිරිපත්කිරීමේ ඉතිහාසය ==
"කත්‍යූෂා" ගීතය මුලින් ම 1941 ජූලි මස දී [[නාසි ජර්මනිය]]ට එරෙහිව [[නැගෙනහිර පෙරමුණ (දෙවන ලෝක යුද්ධය)|යුද පෙරමුණ]]ට යන සෙබලුන්ට සමුදීම සඳහා [[මොස්කව්]]හි සෝවියට් කාර්මික විද්‍යාලයක ශිෂ්‍යාවන් පිරිසක් විසින් ගායනා කරන ලදී. එය ඉක්මනින්ම [[සෝවියට් සංගමය]] පුරා ජනප්‍රියත්වයට පත්විය. එහි පළමුවන නිල ඉදිරිපත්කිරීම [[මොස්කව්]]හි ''[[හවුස් ඔෆ් යුනියන්ස්]]'' හි ''කොලම් හෝල්'' තුළ දී [[වැලෙන්ටිනා බාටිශ්චෙවා]] විසින් සිදුකරන ලදී.
"https://si.wikipedia.org/wiki/කත්‍යූෂා_(ගීතය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි