"ඇමයිනෝ අම්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 112.134.104.51 (talk) to last revision by 61.245.173.86. (TW)
No edit summary
1 පේළිය:
'''ඇමයිනෝ අම්ල''' යනු එක් එක් ඇමයිනෝ අම්ලයට ආවේණික වූ [[ආදේශක|පැති දාම]] (R කාණ්ඩය) සමගින්, [[ඇමයින්]] (-NH<sub>2</sub>) සහ [[කාබොක්සිල්]] (-COOH) යන [[ක්‍රියාකාරී කාණ්ඩ]] අන්තර්ගතවන [[කාබනික සංයෝග]] වේ.<ref>{{Cite encyclopedia|title = ඇමිනො|date = 2015|encyclopedia = Dictionary.com|url = http://dictionary.reference.com/browse/amino|accessdate = 3 ජූලි 2015}}</ref><ref>{{Cite encyclopedia|title = ඇමිනො ඇසිඩ්|date = 2015|encyclopedia = කේම්බ්‍රිජ් ඩික්ෂනරීස් ඔන්ලයින්|publisher = කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය|url = https://dictionary.cambridge.org/us/dictionary/british/amino-acid|accessdate = 3 ජූලි 2015}}</ref><ref>{{Cite encyclopedia|title = ඇමිනො|date = 2015|publisher = ෆාර්ලෙක්ස්|url = http://www.thefreedictionary.com/amino|accessdate = 3 ජූලි 2015|encyclopedia = FreeDictionary.com}}</ref> ඇමයිනෝ අම්ලයක ප්‍රධාන රසායනික සංඝඨක ලෙස [[කාබන්]], [[හයිඩ්‍රජන්]], [[ඔක්සිජන්]], සහ [[නයිට්‍රජන්]] අන්තර්ගතවන අතර, සමහරක් නිශ්චිත ඇමයිනෝ අම්ලයන්හී පැති දාමවල අනෙකුත් මූලධාතූන් හමුවේ. ඇමයිනෝ අම්ල වර්ග 500ක් පමණ හදුනාගෙන තිබෙන අතර (කෙසේවූවද [[ප්‍රවේණි කේතය]]හී දක්නට ලැබෙන්නේ 20ක් පමණි) ඒවා විවිධ ආකාරයන්ගෙන් වර්ගීකරණය කල කෙරේ.<ref>{{cite journal |title = නිව් නැචුරලි ඔකරින් ඇමිනො ඇසිඩ්ස් |vauthors = Wagner I, Musso H|doi = 10.1002/anie.198308161|journal = Angewandte Chemie International Edition in English|volume = 22|issue = 11|pages = 816–28|date = November 1983}}{{Closed access}}</ref>
amino amla 20k atha
"https://si.wikipedia.org/wiki/ඇමයිනෝ_අම්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි