"විෂාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 175.157.195.114 (talk) to last revision by 175.157.255.51. (TW)
175.157.255.51 මගින් සිදුකල 407263 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
24 පේළිය:
වැඩිහිටියන්ගේ ‍මෙන් නොව කුඩා ළමුන්ගේ රෝග නිර්ණය කිරීම දුෂ්කර කාර්යයකි. එමනිසා ‍බොහෝ විට මෙම රෝගයට ප්‍රතිකාරය කුඩා ළමුන්ගෙන් මග හැරී යයි. මෙයට හේතුව වනුයේ කුඩා ළමුන්ගේ රෝග ලක්ෂණ එම වයසට සාමාන්‍ය චිත්ත ස්වභාවයන් ලෙස ගැනීමත් විවිධ පරිසරවල ඔවු‍න්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ට වඩා වෙනස්වීමත් නිසාය.
 
ඇතැම් ළමුන් හොඳින් ක්‍රියාකාරී වුවද , විෂාදයෙන් පෙළෙන බොහෝ ළමුන් සමාජීය හා දෛනික කටයුතුවල පැහැදිලි වෙනසක් , අධ්‍යයන කටයුතු සඳහා ඇති උනන්දුව නැතිවීම, බාහිර ස්වරූපය පැහැදිලි ඉක්මන් වෙනසක් ඇතිවීම සහ මේවා පෙන්විය හැක. එමෙන්ම මත්ද්‍රව්‍ය සහ [[අරක්කු|අරක්කුවලට]] ඇබ්බැහි වීම ද සිදුවිය හැක. (විශේෂයෙන් වයස අවුරුදු 12 න් පසු) වැඩිහිටියන්ට වඩා සියදිවි හානි කර ගැනීමට ඇති හැකියාව අඩු වුවද උග්‍ර විෂාදයෙන් පෙළෙන ළමුන් වයස අවුරුදු 12ට අඩු කාලයේ දී වුව ද සියදිවි හානි කර ගැනීමට පෙළඹේ. එමෙන්ම ටහිකේ😂
 
 
"https://si.wikipedia.org/wiki/විෂාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි