"සෞරග්‍රහ මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
5 පේළිය:
==පසුබිම හා ව්‍යුහය==
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන වස්තුව වන්නේ හිරුය. ප්‍රධාන අනුක්‍රම G2 තරුවක් වන එහි මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86% අඩංගු වේ.එසේම හිරුගේ ආකර්ෂණ බලයෙන් ග්‍රහ මණ්ඩලය නතු කරගෙන සිටී. පද්ධතියේ ඉතිරි ස්කන්ධයෙන් 90% ක් පමණ අයත් කර ගන්නේ හිරුගේ විශාලතම කක්ෂීය වස්තූන් වන බ්‍රහස්පති හා සෙනසුරුය.
 
හිරු වටා කක්ෂයේ ඇති බොහෝමයක් විශාල වස්තු, ක්‍රාන්තිවලය ලෙස හදුන්වන පෘතුවි කක්ෂයේ තලයට ආසන්නව පවතී. ග්‍රහලෝක කාන්ති වලයට ඉතා සමීප අතර ධූම කේතු හා කුයිපර් වළල්ලේ වස්තු සාමාන්‍යයෙන් එම තලයට සැලකිය යුතු ආනතියකින් පිහිටා ඇත.
"https://si.wikipedia.org/wiki/සෞරග්‍රහ_මණ්ඩලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි