"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
15 පේළිය:
නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වය ප්රුතික්ෂේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්රඋහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. <ref name="openuni">Open University, ''[http://www.open.ac.uk/Arts/renaissance2/religion.htm Looking at the Renaissance: Religious Context in the Renaissance]'' (Retrieved May 10, 2007)</ref>එමෙන් ම ග්රීcක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්රීaක ක්රිeස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්ර ථම වරට අපරදිග විද්යා ර්ථීන්ට මුණගැසුණි. ග්රී ක ක්රි ස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීසක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත් ප්රොසතෙස්තන්ත ප්රපතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.
 
නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්රුමක්‍රම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව ආලේඛනයට/නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්යආත්වයසම්භාව්‍යත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්රවචලිතප්‍රචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ප්රා.තිහාර්ය/ඉන්ද්රනජාලිකත්වය/ගුප්තබවඉන්ද්‍රජාලිකත්වය යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්භාව්යොසම්සභාව්හ‍ය ග්රීටකග්‍රීක සහ ලතින් භාෂාධ්යනනයටභාෂාධ්‍යයනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්යවවහාරයන්ව්‍යවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්රිණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්රේන්ථග්‍රන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. <ref>Open University, [http://www.open.ac.uk/Arts/renaissance2/economic.htm#urban ''Looking at the Renaissance: Urban economy and government''] (Retrieved May 15, 2007)</ref>
 
පූර්ණ වශයෙන් පුනරුදය යනු පුරාණ මතීන් යළි කැඳවීමෙන් මෙන් ම නව චින්තාවන් ද තුළින් ඓහිකත්වය සහ ලෞකිකත්වය හැදෑරීමට/හඳුනාගැනීමට/ඥාණනයට සහ වැඩිදියුණු කිරීමට බුද්ධිමතුන් විසින් ගත් ප්රලයාමයක්ප්‍රයාමයක් වශයෙන් දැකිය හැකි ය.
 
== ආශ්‍රිත නාමාවලිය ==
"https://si.wikipedia.org/wiki/පුනරුදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි