"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
9 පේළිය:
 
== සමස්තාවලෝකනය ==
පුනරුදය යනුවෙන් හැඳින්වෙන්නේ මුල් නූතන අවධියේ යුරෝපියානු ශාස්ත්රීවයශාස්ත්‍රීය ජීවිතය කෙරෙහි අතිමහත් බලපෑමක් එල්ල කළ සංස්කෘතික ව්යා පාරයකිව්‍යාපාරයකි. ඉතාලියේ ඇරඹී 16වන සියවස වනවිට යුරෝපයේ සෙසු ප්රමදේශප්‍රදේශ කරා ව්යාකප්තව්‍යාප්ත වුණු එහි ආභාෂය සාහිත්යරසාහිත්‍ය, දර්ශනය, කලාව, සංගීතය, දේශපාලනය, විද්යායවවිද්‍යාව, ආගම සහ ඥාණ ගවේෂණයේ අනෙකුත් අංශයන් කෙරෙහි ද දක්නට ලැබුණි. පුනරුද සමයේ විද්යාිර්ථීහුවිද්‍යාර්ථීහු මානවවාදී ක්රතමවේදයක්‍රමවේදය අධ්යණයනයඅධ්‍යයනය පිණිස වහල් කරගත් අතර කලාව තුළින් යථාර්ථවාදී දැක්මක් සහ මිනිස් හැඟීම් පිළිබඳ ගවේෂණයක් අපේක්ෂා කළහ. <ref name="perry-humanities">Perry, M. [http://college.hmco.com/humanities/perry/humanities/1e/students/summaries/ch13.html Humanities in the Western Tradition], Ch. 13</ref>
 
කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම විසින් ග්රීCකග්‍රීක විද්යාrර්ථීන්විද්‍යාර්ථීන් විශාල පිරිසක් අපරදිග කලාපයේ අප්ර කටඅප්‍රකට ව තිබූ මාහැඟි අත්පිටපත් ද සමග වෙනත් රටවලට සංක්රිමණයසංක්‍රමණය වූ අතරතුර පොගියෝ බ්රැාසියොලිනිබ්රැසියොලිනි වැනි පුනරුද සමයේ මානවවාදීන් යුරෝපයේ ආශ්රවමආශ්‍රම පුස්තකාලයන්හි පෞරාණික ලතින් සාහිත්යපයිකසාහිත්‍යයික, ඓතිහාසික සහ ආගමික රචනාවන් පිළිබඳ ව අධ්ය යනයඅධ්‍යයනය කළහ.සාහිථ්යිනක සාහිථ්‍යමය සහ ඓතිහාසික ලේඛන සම්බන්ධයෙන් පුනරුද ශාස්ත්රනඥයන්ගේශාස්ත්‍රඥයන්ගේ වූ නැඹුරුව; ස්වභාවික විද්යාිවවිද්‍යාව, දර්ශනය, සහ ගණිතය පිළිබඳ ව වූ ග්රීමකග්‍රීක සහ අරාබි කෘති දෙසට සිය අධ්ය යනයඅධ්‍යයනය යොමුකළ මධ්ය;කාලීනමධ්‍යකාලීන ශාස්ත්රාඥයන්ගෙන් ඔවුන් ව දැඩි ලෙස වෙනස්වීමට බලපෑවේ ය.
 
නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වය ප්රුතික්ෂේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්රඋහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. <ref name="openuni">Open University, ''[http://www.open.ac.uk/Arts/renaissance2/religion.htm Looking at the Renaissance: Religious Context in the Renaissance]'' (Retrieved May 10, 2007)</ref>එමෙන් ම ග්රීcක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්රීaක ක්රිeස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්ර ථම වරට අපරදිග විද්යා ර්ථීන්ට මුණගැසුණි. ග්රී ක ක්රි ස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීසක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත් ප්රොසතෙස්තන්ත ප්රපතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.
"https://si.wikipedia.org/wiki/පුනරුදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි