"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
95 පේළිය:
ආත්මාරක්ෂාව යනු සාමාන්‍යයෙන් තමා අරක්ෂා වීම සඳහා ගනු ලබන සාධාරණීකරණය කළ හැකි ක්‍රියාවන්ය. ආත්මාරක්ෂාව සඳහා සිදු කරන ක්‍රියාවන් කිසිවිටෙකත් අපරාධයන් නොවේ. ඒ සඳහා දඬුවම් පනවනු නොලැබේ. මෙසේ ගනු ලබන ආරක්ෂක ක්‍රියා මාර්ගයන් ඇතිවන තර්ජනයන් ට සමානුපාතික විය යුතුය. මරණීය නොවන තර්ජනයකට ගිනිඅවියක් භාවිත කිරීම මීට දිය හැකි හොඳම උදාහරණයයි.
 
==== බලකිරීම ====
බලකිරීම නිසා කෙනෙකු නීති විරෝධී අන්දමින් ක්‍රියා කළ හැකිය. බල කිරීම බෙහෝ අවස්ථාවලදී විත්තිවාචකයක් වුවත් මිනි මැරුම්, නිනි මැරීමට තැත් මිරීම, මිනි මැරීමට සහය වීම සහ සමහර රටවල් වල නම් දේශද්‍රෝහී වීම වැනි දරුණු අපරාධ සඳහා විත්තිවාචකයක නොවේ. බලකිරීම ඉතා ආසන්න ලෙස මරණීය තර්ජනය හෝ බරපතල ලෙස තුවාල සිදුකිරීමේ තර්ජනය දරා ගත නොහැකි ආකාරයට විත්තිකරුගේ මනස තුල ක්‍රියාකාරී විය යුතුය.
විත්තිකරුට එල්ල වූ තර්ජනයට මධෘස්ථ පුද්ගලයෙක් ඊට වෙනස් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නම් විත්තිවාචකයක් නොමැතී බවට සධාරණව විශ්වාස කළ යුතුය. වයස, ගර්භනී බව, ශාරීරික දුබලතාව, මානසික රෝගී බව, ලිංගිකතාව, මේ සඳහා මිනුම් දඬු වුවත් මූලික දැනුවත්බව එසේ නොසලකනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි