"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අක්ෂර දෝෂ නිවැරදි කිරීම
42 පේළිය:
 
=== ළමා විවාහ ===
දරුවන් කුඩා වයෙස්දීම විවාහ කරදීම මෙම විවාහ ක්‍රමයේ දී සිදු කරයි .මෙම විවාහ බොහොවිට හින්දු හා මස්ලිම් අන්තවාදී සමාජවල සිදුවේ කුඩා දරුවන් දෙදෙනකු විවාහ කරදීම වැඩිහිටි පුරුෂයෙකුට කුඩා දැරියක් විවාහකර දීම මෙම ක්‍රමෙය්දී බොහෝවිට සිදුවේ .එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව ළමා විවාහ යනු මානව හිමිකම් කඩකිරීමකි ෂරියා නීතිය පවතින ඇතැම් ඉස්ලාමීය සමාජයන්හි වයස අවුරුදු 10 අඩු දරියන් විවාහයට සුදුසු බවට සදහන්වේ සඳහන්වේ.එයට හේතුව නබිතුමා තම තුන්වන බිරිදබිරිඳ වන අයිෂා විවාහ කරගන්තේ ඇය වයස අවුරුදු 06 ව තිබියදීය.ඇතැම් දකුණු ආසියාතික රටවල පවා මුස්ළිම් විවාහ නීතිය යටතේ ළමා විවාහ නීතිගතවී පවතී.උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ නීතිය උඩරට විවාහ නීතිය හා මුස්ළිම් විවාහ නීතිය වශයෙන් විවාහය සම්බන්ධ නීති පද්ධති තුනක් ක්‍රියාත්මකවේ සාමාන්‍ය හා උඩරට විවාහ නීතිය අනුව විවාහ අපේක්ෂකයින් දෙදෙනා අනිවාර්‍යයෙන්ම වයස අවුරුදු 18 සම්පූර්ණවී තිබිය යුතුය.එහෙත් මුස්ළිම් විවාහ නීතිය අනුව විවාහවීමේ අවම වයස් සීමාව වන්නේ වයස අවුරුදු 12 සම්පූර්ණ වීමය.නමුත් ක්වාසි මණ්ඩලයේ අනුමැතිය ලබා ඇති අවස්ථාවක වයස අවුරුදු 12 අඩු උවද විවාහය සිදුකරගත හැක.හින්දු අන්තවාදී සමාජවලද මේ ආකාරෙයන් ළමා විවාහ සිදුවෙයි .මෙවන් විවාහ සදහා බිය දුප්පත්කම සමාජ පීඩනය දැරියන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්න බලපායි .අරාබි හා අකුණු ආසියාතික රටවල ළමා අපෙයාජනඅපයෝජන ඉහල මටිටමක පවතී .මෙම සංස්කෘතින්තුල ස්ත්‍රියකගේ පතිවෘතාව කන්‍යාභාවය වැනි සංකල්ප දැඩිව පවතී .විවාහයට පෙර ලිංගික ඇසුර විවාහයට පෙර ගැබ් ගැනීම වැනි ක්‍රියා දැරියකගේ පවුලට දැඩි අවනම්බුවක් ගෙනදෙන කාරණාවෙයි .මෙවන් සාධකමත දෙමාපියන් දැරියක් වැඩි කලක් තම භාරයේ තබා ගන්නවාට වඩා කාට හෝ විවාහ කඑදීමටකරදීමට පෙළඹේන බව මේ සමාජ පිළිබද පර්යේෂණ සිදුකළ මානව හා සමාජ විද්‍යාඥයන් පවසයි .මේ අනුව ගතහොත් ළමා විවාහ සදහා ඔවුන් පොළඹවනු ලබන්නේ ඔවුන්ගේ සංස්කෘතිය විසිනි .
 
මීට අමතරව ඇතැම් රටවල මනුෂයෙකු හා තිරිසන්ගත සතකු හෝ වෘක්ෂයකට විවාහ කරදීමේ චාරිත්‍රයක්ද පවතී සාම්ප්‍රධායික ගතානුගතික අදහස් දරන ඇතැම් සමාජවල මෙය සිදුවේ ඉන්දියාව වැනි රටවල කුජ භෞම දෝෂය නම්වූ දෝෂයෙන් මිදීමට මෙම විවාහ සිදුකරන බව පැවසේ මෙම දෝෂය බලවත්ව යෙදුන විට විවාහ සහකරු හෝ සහකාරිය මියයන බව විශ්වාස කරනු ලබයි .එයින් මිදීමට තිරිසන් සතකුට හෝ ගසකට විවාහ කරදීම සිදුකරයි .මෙය තාවකාලික විවාහයකි .මෙම විවාහ ක්‍රමය යටතේ බොහෝවිව තරුණියන් විවාහ කර දෙයි සහකරු ලෙස බොහෝවිට බල්ලකු යොදා ගනී.
 
=== නිදහස් ආලය ===
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි