"මුදල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 101.2.182.14 (talk) to last revision by L Manju. (TW)
56 පේළිය:
== මුදල් වල විවිධ ආකාරයන් ==
 
භාණ්ඩ හා සේවා මිලදී ගත හැකිහහැකි ණය ගෙවිය හැකි ඕනෑම ස්වරෑපයක දැයක් මුදල් නම් වේ. මුදල් වන ප්‍රධාන වැදගත් කම් හුවමාරැ මාධ්‍යයක් වීම, ගබඩා කල හැකි වීම හා මැනිය හැකි වටිනාකමක් ඇති දෙයක් වීමයි. සමහර කතෘන් මුදල් යනු " සම්මත විලම්භිත ගෙවිම් මාධ්‍යයක්" ලෙස හදුන්වා ඇත.
 
මුදල් වලට සංසරනය වන ව්‍යවහාර මුදල් මෙන්ම, ඉතිරි කිරිමේ ගිණුම්, ඉල්ලුම් තැන්පතු හා තැම්පතු සහතික අයත් වේ. ත්මන් සමාජයේ ව්‍යවහාරික මුදල් යනු, මුදල් වල කුඩාම ඒකකයයි.
"https://si.wikipedia.org/wiki/මුදල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි