"විකිපීඩියා:නිබන්ධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: ur:منصوبہ:آموختار (missing), kk:Уикипедия:Нұсқама (deleted)
8 පේළිය:
විකිපීඩියා ලිපි වල ශෛලිය හා අන්තර්ගතය පිළිබඳ කිසියම් මග පෙන්වීමක් පහත පිටු වලින් ඔබහට සපයනු ඇති අතර, විකිපීඩියා ප්‍රජාව සහ වැදගත් විකිපීඩියා ප්‍රතිපත්ති හා සම්මුතීන් පිළිබඳ කිසිවක් ඔබ හට පවසනු ඇත.
 
මෙය මූලික ''නිබන්ධනය'' වන අතර, විස්තීර්ණ අත්පොතක් නොවේ. ඔබ හට තවත් විස්තර අවශ්‍ය නම්, වැඩි විස්තර සඳහා ‍තවත් පිටු වලට සබැඳියන් ඇත. සුදුසු අවස්ථාවලදී ඒවා කියවීම සඳහා , ඔබ හට ඒවා වෙන්වූ බ්‍රවුසර කවුළුවක හෝ ටැබයක හෝ විවෘත කලකළ හැක.
 
ඔබ උගෙනගන්නා දෙය අත්හදාබැලුම සඳහා "''වැලිපිල්ල''" පිටු සඳහා සබැඳියන්ද ඇත. මේ දේ අත්හදා බලා ප්‍රායෝගිකව විමසා බලන්න! මෙම අභ්‍යාස සරියන් තුලදී ඔබ පටලැවිලි ඇති කරගෙන සියළුසියලු දෑ අවුල් කර ගත්තද කිසිවකු ඔබට දොස් නොකියනු ඇත.
 
හරි, [[Wikipedia:නිබන්ධනය(සංස්කරණ)|දැන් අපි සංස්කරණය ගැන උගෙන ගනිමු]]!
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:නිබන්ධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි