"ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
නායකයා = [[විරාත් කෝලි]]
පුහුණුකරු = [[රවී ශාස්ත්‍රී]]
පළමු ටෙස්ට් තරගය = 1932 ජූනි 25-28 [[එංගලන්තය]]ට එරෙහිව [[ලන්ඩන්]] හීදී
 
'''ටීම් ඉන්ඩියා''' සහ '''මෙන් ඉන් බ්ලූ''' ලෙසින්ද හැඳින්වෙන, '''ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම''', [[ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව]] තුල [[ඉන්දියාව]] නියෝජනය කරයි. [[ඉන්දියාවෙහි ක්‍රිකට් පාලක මණ්ඩලය]] (බීසීසීඅයි) වෙතින් පාලනය වන එය, [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය|ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි]] (අයිසීසී) [[ටෙස්ට් ක්‍රිකට්|ටෙස්ට්]], [[එක් දින ජාත්‍යන්තරය|එක් දින ජාත්‍යන්තර]] (එදිජා) සහ [[විස්සයි20 ජාත්‍යන්තරය| විස්සයි20 ජාත්‍යන්තර]] (වි20ජා) තත්ත්වයන් සහිත [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි සාමාජිකයන් ලැයිස්තුව#පූර්ණ සාමාජිකයෝ|පූර්ණ සාමාජිකයෙකි]].