"පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම 2013" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු The file Image:British_Prime_Minister_David_Cameron_in_Jaffna.jpg has been removed, as it has been deleted by commons:User:NahidSultan: ''Copyright violation, see commons:Commons:Licensing''. ''Translate me!''
සුළුNo edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව සමුළු රැස්වීම|chairperson = [[මහින්ද රාජපක්ෂ]]<br/>([[ශ්‍රී ලංකාවේ ජනාධිපති|ජනාධිපති]])|cities = [[කොළඹ]]|dates = {{නොඑතුම|15 නොවැම්බර් 2013}} &ndash; <br />{{නොඑතුම|17 නොවැම්බර් 2013}}|image = Commonwealth Heads of Government Meeting 2013 logo.png|summit_name = 23<sup>වන</sup> පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම|follows = [[පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම 2011|2011]]|heads_of_state_label = [[රජයේ ප්‍රධානියා|රජයේ]] ප්‍රධානියා/[[රාජ්‍ය නායකයා|රාජ්‍ය]] නායකයා|precedes = [[පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම 2015|2015]]|venues = [[නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල|නෙළුම් පොකුණ රංගශාලාව]], [[බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව|බීඑම්අයිසීඑච්]], [[වෝටර්ස් එජ් (ශ්‍රී ලංකාව)|වෝටර්ස් එජ්]]|website = {{URL|www.chogm2013.lk}}|country = [[ශ්‍රී ලංකාව]]|heads_of_state = 27<ref name=BP171113>{{උපන්‍යාස පුවත්|title=කොමන්වෙල්ත් පුට්ස් ඕන් යුනයිටඩ් ෆ්‍රන්ට් ආෆ්ටර් සමිට් රිෆ්ට්ස්|url=http://www.bangkokpost.com/news/asia/380283/commonwealth-to-put-on-united-front-after-summit-rifts|newspaper=[[බැංකොක් පෝස්ට්]]|date=17 නොවැම්බර් 2013}}</ref>|keypoints = [[ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්]] ගැටළු නිසා සමුළු වර්ජනය|other_titles = චෝගම් 2013|participants = 49{{තතුව|date=නොවැම්බර් 2013}}}}51
'''23''' වන පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වර්ෂ 2013 නොවැම්බර් මස 15 වෙනි දින සිට 17 වෙනි දින දක්වා [[කොළඹ]] දි පැවැත්වුණි.
[[පොදු රාජ්‍ය මණ්ඩලය]] යීය නායකයින් විසින් 2009 දී [[ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ]] වල පෝට් ඔෆ් සපෙයින් හී පැවැත්වුනු රැස්වීම් වලදී 2013 චෝගම් සමුළුව [[ශ්‍රී ලංකාව]] තුල පැවැත්වීමට තීරණය කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ [[දෙමළ]] සුළුතරයට වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් නිසා කැනඩාව හා මුරුසිය සමුළුව නිල වශයෙන් වර්ජනය කල අතර ඉන්දියානු රාජ්‍ය නායකයා සමුළුව දේශපාලනික හේතුන් මත මගහරින ලදී .<ref>{{cite news|title=Mauritius pulls out of CHOGM|url=http://www.smh.com.au/world/mauritius-pulls-out-of-chogm-20131113-2xf7c.html|newspaper=[[The Sydney Morning Herald]]|date=13 November 2013|agency=[[Agence France-Presse]]}}</ref><ref>{{cite news|title=Mauritius pulls out of hosting 2015 CHOGM: PM|url=http://newindianexpress.com/world/Mauritius-pulls-out-of-hosting-2015-CHOGM-PM/2013/11/16/article1894028.ece?pageNumber=1&parentId=130222&operation=complaint|newspaper=[[The New Indian Express]]|date=16 November 2013|agency=[[Press Trust of India]]}}</ref> සමුළුව අතරතුර කාලය තුල කොළඹ විරෝධතා පැවැත්වීම තහනම් කෙරිණි.<ref name="aljazeera1">{{cite news|url=http://www.aljazeera.com/news/asia/2013/11/colombo-summit-overshadowed-rights-row-2013111555924334578.html |title=Colombo summit overshadowed by rights row |publisher=Al Jazeera English |date= |accessdate=2013-11-17}}</ref> ජනපති [[මහින්ද රාජපක්ෂ]] මහතා ඇතුළු පිරිස විසින් සමුළුවේ අවධාරණය කල මූලික කරුණු වූවේ: "සන්නිවේදනය මත පදනම් වූ සංවර්ධනය, දේශපාලනික වටිනාකම්, ගෝලීය අභියෝග හා තර්ජන සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සුහදතාවයයි ."<Ref>http://www.aljazeera.com/news/asia/2013/11/war-crimes-dominate-commonwealth-summit-20131117133558811920.html</ref> නමුත් ඊට අමතරව සමුළුව තුල ශ්‍රී ලංකාවේ අවසන් යුධ සමයේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ එකිනෙක පරස්පර විවාද සිදුවිය.<ref name=AJ151113>{{cite news|title=Colombo summit overshadowed by rights row|url=http://www.aljazeera.com/news/asia/2013/11/colombo-summit-overshadowed-rights-row-2013111555924334578.html|newspaper=[[Al Jazeera]]|date=15 November 2013}}</ref><ref>{{cite news|title=Sri Lanka summit overshadowed by human rights record|url=http://www.itv.com/news/2013-11-13/sri-lanka-summit-overshadowed-by-human-rights-record/|newspaper=[[ITV News]]|date=16 November 2013}}</ref><ref>{{cite news|title=CHOGM 2013: Commonwealth leaders sign communiqué on poverty reduction and trade as talks close|url=http://www.abc.net.au/news/2013-11-18/commonwealth-leaders-sign-agreement-on-3f3f-as-chogm-closes/5097976|newspaper=[[ABC News (Australia)]]|date=17 November 2013}}</ref> වර්ෂ 40 කට පසු 2 වැනි එළිසබෙත් රැජින සහභාගී නොවූ ප්‍රථම සමුළුව මෙය වීමද විශේෂත්වයකි.<ref>{{cite news|last=Cavill|first=Amanda|title=Controversy stalks Sri Lanka's CHOGM|url=http://www.sbs.com.au/news/article/2013/11/12/controversy-stalks-sri-lankas-chogm|newspaper=[[SBS World News]]|date=12 November 2013}}</ref><ref>{{cite news|title="Perfidious Albion cannot change its spots"|url=http://www.tamilnet.com/art.html?catid=13&artid=36793|newspaper=[[TamilNet]]|date=5 November 2013}}</ref>