"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
2 පේළිය:
 
==පළාත් පාලන ආයතන වර්ග==
===මහනගරමහා නගර සභා===
පුරවරයක් හෝ යාබද නගර කීපයක් පාලනය මහා නගර සභා මගින් සිදුවේ. ශ්‍රී ලංකාවේ පළමුවන මහා නගර සභාව වන්නේ කොළඹ මහා නගර සභාව යි. 1865 වර්ෂයේ දී කොළඹ මහා නගර සභා ආඥාපනත ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කිරීමත් සමග ම කොළඹ මහා නගර සභාව සංස්ථාපනය විය. 1866 වර්ෂයේ දී ගාල්ල සහ මහනුවර නගර සඳහා වෙනම වූ ආඥාපනත් සම්මත කිරීමත් සමග ම ගාල්ල මහා නගර සභාව සහ මහනුවර මහා නගර සභාව සංස්ථාපනය විය. 1948 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් ම පැවතියේ මේ මහා නගර සභා තුන පමණි.
පුරවරයක් හෝ යාබද නගර කීපයක් පාලනය මහනගර සභා මගින් සිදුවේ.
 
===නගර සභා===
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_පළාත්_පාලන_ආයතන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි