"පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
'''පොදූ රාජ්‍ය මණ්ඩලය''' යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු [[ජාත්‍යන්තර සංවිධාන]] වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි.මෙම සංගමය සමන්විත වන්නේ [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය]]ට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස
දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.[[පොදු රාජ්‍ය මණ්ඩලය]] ආරම්භ කළේ රටවල් 5කිනි.([[බ්‍රිතාන්‍යය]],[[කැනඩාව]],[[ඕස්ට්‍රේලියාව]],[[නවසීලන්තය]], [[දකුණු අප්‍රිකාව]]) එදා මෙම සංවිධානය හැඳින්වූයේ'''"සුදු මිනිසාගේ සංගමය"''' (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ [[ඉන්දියාව]]ට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ [[පොදු රාජ්‍ය මණ්ඩලය]] 1949න් පසුව '''"විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය "''' (Open Commonwealth) බවට පත්විය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය| තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.