"දන්ත වෛද්‍ය විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
 
දන්ත වෛද්‍යවරයෙකු යනු දන්ත වෛද්‍ය විද්‍යාව හැදැරීම පිණිස උපාධි ලබීමෙන් පසු වෘත්තිමය වශයෙන් සුදුසුකම් ලැබූ පුද්ගලයෙකි. ඔවුන්හට දන්ත වෛද්‍ය විද්‍යාව හා දන්ත ශල්‍ය විද්‍යාව පිළිබව විවිධ උපාධි ලබාගත හැකිය. ඒවා නම් Doctor of Dental Surgery (DDS) , Doctor of Dental Medicine (DMD), Bachelor of Dentistry (BDent), Bachelor of Dental Science (BDSc) හා Bachelor of Dental Surgery / Chirurgiae (BDS/BChD) යන උපාධීන්ය. බටහිර රටවල්වල සුදුසුකම් ලද දන්ත වෛද්‍යවරයෙකු වීම පිණිස අවම වශයෙන් වසර 4 ක පශ්චාත් උපාධි අධ්‍යයනයක් සම්පුර්ණ කළ යුතුය. සාමාන්‍යයෙන් අධ්‍යාපනික වටපිටාවක් තුළ රෝගීන් සමග වසර දෙකක සායනික අත්දැකීමක් අවශ්‍ය වේ. බොහෝ රටවල දන්ත වෛද්‍යවරුන් ආචාර උපාධියක් හෝ වෛද්‍ය උපාධියක් නොලබන අතර ඔවුන් ගෞරව නාමයක් වන “Doctor” යන්නෙන් පිදුම් ලබති.
 
==මූලාශ්‍ර==
{{reflist}}
 
==ආශ්‍රිත==
<ref>‍දන්ත* [[දන්ත ශල්‍ය වෛද්‍ය</dental surgery>]]
 
{{Health care}}
 
[[Category:දන්ත වෛද්‍ය විද්‍යාව]]
<ref>‍දන්ත ශල්‍ය වෛද්‍ය</dental surgery>
[[Dentistry]]
[[ප්‍රවර්ගය:වෛද්‍ය විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/දන්ත_වෛද්‍ය_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි