"ශල්‍යවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+img
No edit summary
1 පේළිය:
[[ගොනුව:Surgeon operating, Fitzsimons Army Medical Center, circa 1990.JPEG|thumb| හෘදඋරස් රෝග පිළිබද ශල්‍ය වෛද්‍ය වරයෙකු විසින් හෘද්ධයේ ද්විතුන්ඩ කපාට අළුත් වැඩියා කිරීමේ සැත්කමක යෙදී සිටින අයුරැ]]
[[Image:Acquapendente - Operationes chirurgicae, 1685 - 2984755.tif|thumb|[[Hieronymus Fabricius]], ''Operationes chirurgicae'', 1685]]
ශල්‍ය වෛද්‍ය විද්‍යාව යනු රෝගී වු හෝ අණතුරැ මගින් තුවාල වූ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම හෝ පරීක්ෂණ කිරීම සදහා සැත්කම් මාර්ගයෙන් හෝ නොයෙකුත් උපකරණ භාවිතා කිරීම මගින් රෝගීන් ගේ ශරීර ක්‍රියාකාරිත්වය හෝ පෙනුම යථාතත්ත්වයට ගැනීම සදහා සිදුකරන වෛද්‍ය විද්‍යාවේ එක් විශේෂිත වූ අංගයකි. ශල්‍ය යන වචනයෙන් පිලිබිඹු වන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අයත් යන්නයි. උදා - ශල්ය උපකරණ, ශල්‍ය හෙද නිළධාරී, සැත්කම් කිරීම මිනිසුන් හෝ සතුන්ට පවා සිදු කෙරේ. ශල්‍ය කර්මයක් විනාඩි කිහිපයක සිට පැය ගණනක් දක්වා වුවද සිදු කළ හැකිය. නමුත් යම්කිසි රෝගයකට ප්‍රතිකාරකයක් ලෙස කාලයක් මුලුල්ලේ සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැත්කම් සිදු කරනු නොලබේ. ශල්ය යන වචනය සැත්කමක් සිදුකරන ස්ථානය යන්න අර්ථ දැක්වීම සදහා යොදාගැනේ.
 
 
'''ශල්‍යවේදය''' හෙවත් '''ශල්‍ය වෛද්‍ය විද්‍යාව''' යනු රෝගී වු හෝ අණතුරැ මගින් තුවාල වූ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම හෝ පරීක්ෂණ කිරීම සදහා සැත්කම් මාර්ගයෙන් හෝ නොයෙකුත් උපකරණ භාවිතා කිරීම මගින් රෝගීන් ගේ ශරීර ක්‍රියාකාරිත්වය හෝ පෙනුම යථාතත්ත්වයට ගැනීම සදහා සිදුකරන වෛද්‍ය විද්‍යාවේ එක් විශේෂිත වූ අංගයකි. ශල්‍ය යන වචනයෙන් පිලිබිඹු වන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අයත් යන්නයි. උදා - ශල්ය උපකරණ, ශල්‍ය හෙද නිළධාරී, සැත්කම් කිරීම මිනිසුන් හෝ සතුන්ට පවා සිදු කෙරේ. ශල්‍ය කර්මයක් විනාඩි කිහිපයක සිට පැය ගණනක් දක්වා වුවද සිදු කළ හැකිය. නමුත් යම්කිසි රෝගයකට ප්‍රතිකාරකයක් ලෙස කාලයක් මුලුල්ලේ සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැත්කම් සිදු කරනු නොලබේ. ශල්ය යන වචනය සැත්කමක් සිදුකරන ස්ථානය යන්න අර්ථ දැක්වීම සදහා යොදාගැනේ.
 
== ශල්‍යකර්‍ම වගී ==
Line 10 ⟶ 9:
 
ඉහත සදහන් කල ක්‍රමවලට වඩා අවම ලෙසට කැපීම සිදුකරමින් සිදුකරන ශල්‍යකර්ම ද ඇත. මෙහිදි එන්ඩොස්කෝප් නැමති කැමරාවක් සහිත බටයක් කුඩා කැපුමක් ආධාරයෙන් හෝ සිරැරේ ස්වාභාවිකවම පවතින විවරයක් මගින් ඇතුළු කිරීමෙන් සැත්කමක් සිදු කෙරේ. පටක කොටස් කැපීමට පිහි කතුරැ වැනි උපකරණ භාවිතා කිරීම වෙනුවට ලේසර් කිරණ භාවිතා කරන ලේසර් ශල්ය කර්මද නුතන විද්‍යාව අනුව වර්ධනය වී ඇත. අන්වීක්ෂයක් ආධාරයෙන් කුඩා පටක කොටස් වල සිදු කරනු ලබන සැත්කම් අන්වීක්ෂීය සැත්කම්ය. අධික ස්ථුලතාවයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට ආමාශය හා බඩවැල් අතර සිදුකරනු ලබන බයිපාස් සැත්කම්ද බිහිවී ඇත. ප්රජනනය ක්‍රියාවලින්වලකා ගැනීම සදහා සිදුකරනු ලබන ව්‍යන්දී කරණ සැත්කම් ද ඇත.
 
 
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/ශල්‍යවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි