"කෑගල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 3 edits by 112.134.2.106 (talk) to last revision by L Manju. (TW)
45 පේළිය:
 
==ජනප්‍රවාද==
ක්‍රි.පු 89 දී, වළගම්බා රජ්ජුරුවන් ගේ ස්වකීය රාජ්‍ය පාලන කාලයේදී ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ සතුරන් පරාජය කිරීමේ අරමුණින් සේනා සංවිධානය කරන්නට උනාවිය. දවසක් මෙසේ රට පුරා සේනා සංවිධානය කරන්නට ගිය දිනයක, වළගම්බා රජු දඹුල්ලේ සිට දනගිරිගල, ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර ලස්සන ගල්තලාවක නැවතී දිවා ආහාර ගෙන බුලත් විටකුත් කන ලදීකෑවේය. ඉන්පසු නැවතත් ගමන යන අතරතුර තව වරක් විටක් කෑමට උවමනා වී රජතුමාගෙ රත්තරං ගිරය සොයන විට එය කෑ ගල උඩ අමතක වෙලා කියල මතක් උනාලු.
 
ඔන්න ඉතින් එදා ඉඳන් කෑගල ක්‍රමික විකශනයේ ප්‍රතිඵලයක් විදියට ‘කෑගල්ල’ උනා කියල තමයි ජනප්‍රවාදයෙහි සඳහන් වෙන්නෙ.
"https://si.wikipedia.org/wiki/කෑගල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි