"මාතර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
45 පේළිය:
 
==සංචාරක ආකර්ෂණ==
[[File:Weherahena.jpg|left|thumb|[[වෙහෙරහේන විහාරය]]]]මාතර නගරය පහත සඳහන් ප්‍රධාන සංචාරක ආකර්ෂණ කිහිපයකින් යුක්ත වේ.
*[[වෙහෙරහේන විහාරය|වෙහෙරහේන රජමහා විහාරය]] - වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය මාතර පිහිටි උමං විහාරයක් සහිත [[බෞද්ධ සිද්ධස්ථාන|බෞද්ධ සිද්ධස්ථානයකි]].
*[[මාතර බෝධිය]] - මාතර බෝධිය එහි පිහිටි පූජනීය බෝ වෘක්ෂයකි.
58 පේළිය:
 
=== විශ්ව විද්‍යාල===
රජයේ ප්‍රධාන විශ්වවිද්‍යාල අතරින් එකක් වන රුහුණු විශ්වවිද්‍යාලය මාතර නගරයේ පිහිටා ඇත.
 
එමෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය ශාඛා 8න් එකක් මාතර නූපේ පිහිටා ඇත.
 
රජයේ විශ්වවිද්‍යාල හැරුණු විට වෙනත් විශ්වවිද්‍යාල මට්ටමේ පුද්ගලික ආයතන රාශියක ශාඛා මාතර නගරය තුළ පිහිටා ඇත.
*[http://www.ruh.ac.lk/ රුහුණ විශ්වවිද්‍යාලය]
*[[විවෘත විශ්ව විද්‍යාලය,මාතර|විවෘත විශ්ව විද්‍යාලය, මාතර]]
 
===පාසල්===
දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් රාශියක් මාතර නගරය තුළ පිහිටා ඇත. එම පාසල් වල ඇති වෙනත් පාසල් වල හිඟ පහසුකම් නිසා ඒවාට ඇතුළු වීමට විශාල තරඟයක් ද පවතී. 5 වසර ශිෂ්‍යත්ව විභාග
* [[ශාන්ත තෝමස් විද්‍යාලය,මාතර|ශාන්ත තෝමස් විද්‍යාලය]], ආරම්භය වර්ෂ 1844.
* [[ශාන්ත සර්වේසස් විද්‍යාලය,මාතර|ශාන්ත සර්වේසස් විද්‍යාලය]], ආරම්භය වර්ෂ 1897.
Line 78 ⟶ 83:
 
අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා වන ජනප්‍රිය උපකාරක පන්ති වලට සහභාගී වීමට වෙනත් දුර බැහැර හම්බන්තොට, රත්නපුර වැනි දිස්ත්‍රික්ක වල සිසුන් පවා පැමිණේ . ඇතැම් විට ඔවුන් මාතර නගරයේ තාවකාලිකව නතර වී එසේ උපකාරක පන්ති වලට සහභාගී වේ.
 
පුද්ගලික ඉඩකඩක පවත්වන උපකාරක පන්ති ද ඇති නමුත් වඩාත් ජනප්‍රිය එවැනි පන්ති පවත්වන අධ්‍යාපන ආයතන වේ. මේවා නගරය පුරා ව්‍යාප්තව ඇති නමුත් නූපේ, රාහුල හා සුජාතා පාසල් අවට ප්‍රදේශයේ වැඩි ඝනත්වයකින් යුක්ත ව පැතිර ඇත.
 
==ප්‍රවාහනය==
"https://si.wikipedia.org/wiki/මාතර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි