"එච්ටීඑම්එල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
add more information.
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
10 පේළිය:
| conforms to =
| developer = [[World Wide Web Consortium|W3C]] & [[WHATWG]]
| released = {{Start date and age|1993|df=yes}}
| latest release version = 5.0html5
| latest release date = {{Start date and age|2014|02|04|df=yes}}
| genre = [[Document file format]]
24 පේළිය:
{{HTML මාලාව}}
 
'''එච්ටීඑම්එල්HTML''' හෙවත් '''හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව''' යනු [[වෙබ් අඩවිය|වෙබ් අඩවි]] සෑදීමට යොදා ගන්නා පිළිගත් [[මාකප් භාෂාව]] යි.
 
එච්ටීඑම්එල් ලියනු ලබන්නේ [[එච්ටීඑම්එල් එලෙමන්ට්]] හි හැඩයම් තුළ වන අතර මෙහි අඩංගු වන ඈන්ගල්Angle බ්‍රැකට්ස්brackets හෙවත් [[කෝණ වරහන්]] (උදාහරණ:<code><nowiki><html></nowiki></code>) තුළ ''සම්බන්ධක'' යොදනු ලැබේ. බොහෝ විට එච්ටීඑම්එල් ටැග පැමිණෙන්නේ {{tag|h1|o}} සහ {{tag|h1|c}} වැනි යුගල වශයෙන් වුව ද, සමහර ටැග ''හිස් එලෙමන්ට්ස්'' දක්වන අතර යුගල වශයෙන් නොපවතී, උදාහරණ ලෙස <code><nowiki><img></nowiki></code> ගත හැක. යුගලයක පළමු ටැගය ''ආරම්භක ටැගය'' වන අතර, දෙවන ටැගය ''අවසාන ටැගය'' නම් වේ (ඒවා ''විවෘත ටැග'' සහ ''වැසුම් ටැග'' ලෙස ද හඳුන්වනු ලැබේ).
 
[[වෙබ් බ්‍රව්සරය|වෙබ් බ්‍රව්සරයක]] කාර්යය වනුයේ එච්ටීඑම්එල් ලේඛන කියවා ඒවා ශ්‍රාව්‍ය ද්‍රෘශ්‍ය වෙබ් පිටු ලෙස සැකසීම ය. බ්‍රව්සරය එච්ටීඑම්එල් ටැග දර්ශනය නොකළ ද වෙබ් පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඒවා භාවිතා කරයි. එච්ටීඑම්එල් භාෂාව [[ක්‍රමලේඛ භාෂාව]]කට වඩා වැඩියෙන් [[මාකප් භාෂාව]]ක් ලෙස ක්‍රියා කරන්නේ වෙබ් අඩවියක ආකෘතිය ඉදිරිපත් කිරීමට සලකුණු තාර්කික ව යොදා ගැනීම නිසාය.
"https://si.wikipedia.org/wiki/එච්ටීඑම්එල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි