Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
82 පේළිය:
[[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 07:11, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)
:ඔබ විසින් ගෙනහැර දක්වන තර්කය ඉතා පැහැදිලියි. සමහර භාෂා සබැදි වල දක්වා ඇත්තේ එම රටෙහි/භාෂාවෙහි විකාශය වූ මාතෘකාවයි. නමුත් මේ වන විට සිංහල විකිපීඩියාවෙහි කථාංග සම්බන්ධව තනා ඇති ලිපි බොහොමයක් පාහේ නම්කොට ඇත්තේ දේශීය රූපවාහිනී නාලිකාවේ විකාශ නාමයෙන් නොව එහි මුල් නාමය පදනම් කොට ගනිමින්ය. එක්වරම විශාල වෙනස්කමක් සිදුකිරීමට පෙර මේ කරුණ කෝපිකඩේ වැනි තැනක සාකච්ඡා කලහොත් මේ සම්බන්ධව පොදු සම්මුතියකට එළැඹිය හැකි වේවි. ඔබේ තර්කය නිවැරදියි. ලිපි මාතෘකා සංශෝධනය විය යුතු බවට මමද විශ්වාස කරමි. ස්තූතියි ඔබට මේ සම්බන්ධව කරුණු දැක්වීම ගැන. නමුත් චිත්‍රපට සඳහා එම තර්කය කෙසේ යෙදෙන්නේදැයි මටත් ඉතා අපැහැදිලියි. ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 08:50, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)
 
:::චිත්‍රපට සම්බන්ධව නම් මෙයයි: අපි [[සීක්‍රට් ඔෆ් ද වින්ග්ස්]] චිත්‍රපටය සලකමු. එය හිරු ටීවී නළිකාවෙන් "සිනිඳු පියාපත්" ලෙස ද, ස්වාධීන රූපවාහිනියෙන් "සොහොයුරියෝ" ලෙසද හඬකවා විකාශය වූවා. නමුත් රූපවාහිනී කතාමාලා බහුතරයක් හඬකවා විකාශය වන්නේ එක් නාළිකාවක පමණයි. මේ නිසා චිත්‍රපට නම් කිරීමේ දී එහි මුල් නාමය භාවිතා කිරීම ඉතා සුදුසු නොවේ ද?---- [[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 11:23, 1 සැප්තැම්බර් 2017 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි