"අසර්බයිජාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
73 පේළිය:
}}
 
'''අසර්බයිජානය''' යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. [[බටහිර ආසියාව]] හා [[නැගෙනහිර යුරෝපය]] අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් [[කැප්සියන් මුහුද]]ත්, උතුරින් [[රුසියාව]], ඊසාන දෙසින් [[ජෝර්ජියාව]], බටහිරින් [[ආමේනියාව]] හා දකුණින් [[ඉරාකයඉරානය]]ත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරාකයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ [[තුර්කිය]]ට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී [[ස්වෛරී රාජ්‍යය|නිදහස් රාජ්‍යයක්]] බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා [[මුස්ලිම්]] ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී [[පොදු රාජ්‍ය මණ්ඩලය|පොදු රාජ්‍ය මණ්ඩලීය]] නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර [[එක්සත් ජාතීන්ගේ සංවිධානය]], OSCE, [[යුරෝපා සංගමය]] සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.
"https://si.wikipedia.org/wiki/අසර්බයිජාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි