"දකුණු අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
12 පේළිය:
|-
|'''අගනුවර '''
|කේප්ටවුන්, ජොහැන්නස්බර්ග්
|ප්‍රෙමෝරියා, ඕලොයිම්ෆොන්ටීන්, කේප්ටවුන්
|-
|'''විශාලම නගරය'''
|ජොහැන්නස්බර්ග් (2006)
|ජොහැනස්බර්ග් (2006)
|-
|'''රාජ්‍ය භාෂාව'''
27 පේළිය:
|-
|'''ජනාධිපති -'''
|ජැකොබ් සියුම්සූමා
|-
|'''නියෝජ්‍ය ජනාධිපති'''
98 පේළිය:
]]
 
[[දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව]] අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත. වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තී‍රය ‍වේ. උතුරට නැමිබියා[[නැමීබියාව]], [[බොට්ස්වානා]], [[සිම්බාබ්වේ]], හා නැගෙනහිරට මොසැම්බැක්[[මොසැම්බික්]] හා [[ස්වාසිලන්තය]] හා නිදහස් ‍රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත.
 
අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් [[කේප්ටවුන්]] සොයාගත් අතර 1806 දී [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටඅධිරාජ්‍යය]]ට අයත් විය. 1820 යුරෝපානු ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් උතුරු හා නැගෙනහිර ජීවත් විය. දියමන්ති සහ රත්තරන් සොයා ගැනීමත් සමඟ 19 වන ශතවර්ෂයේ ඇග්ලෝ බෝයර් යුද්ධය ආරම්භ විය. මෙයට හේතු වුයේ බෝයවරුන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛනිජ සම්පත්වල පාලනය උදෙසාය. මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුණු අතර සමහර ව්‍යවස්ථාවන් වන ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරු විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 02 ක් වන සුදු සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 [[දකුණු අප්‍රිකාව]] සමූහාණ්ඩුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සඳහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. ඉන්පසු එය [[පොදු රාජ්‍ය මණ්ඩලයටමණ්ඩලය]]ට ඇතුලත් විය. මෙම රට තුල විවිධ වූ [[සංස්කෘත]] භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මඟින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවාර්ගික වශයෙන් යුරෝපියානු, ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් 4 න් 1ක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ [[NEPAD]] ආරම්භක සාමාජිකයන් හා [[පොදු රාජ්‍ය මණ්ඩලය]] ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම, දකුණු අත්ලාන්තික් සාම සහයෝගිතා කලාපය, දකුණු අප්‍රිකානු සහයෝගිතා පදනමේ සාමාජිකයෙකි.
 
==ප්‍රෙටොරියා==
"https://si.wikipedia.org/wiki/දකුණු_අප්‍රිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි