"බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 112.185.249.224 (talk) to last revision by 112.134.172.94. (TW)
Added edited translated Introduction and History
49 පේළිය:
3,445| footnotes =
Statistics from Airport & Aviation Services Sri Lanka<ref name="stats">{{cite web|url=http://www.airport.lk/tenders/2012_annual_rpt.pdf |title=Bandaranaike International Airport - Annual Report |publisher=Airport.lk |date= |accessdate=2013-08-13}}</ref>}}
'''බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ''' (BIA) ( කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ / කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් තුනෙන් එකකි. මෙයහිටපු අග්‍රාමාත්‍ය S.W.R.D. බණ්ඩාරණායක මහතා නමින් නම් කර අැති මෙම ගුවන් තොටුපළ [[කොළඹ]] සිට කිලෝමීටර 35 ක් දුරින් [[බස්නාහිර පළාත|බස්නාහිර පළාතේ]] [[ගම්පහ දිස්ත්‍රික්කය|ගම්පහ දිස්ත්‍රික්කයේ]] [[කටුනායක]] හි පිහිටා ඇත. මෙම ගුවන්තොටුපළ [[ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය]] වන [[ශ්‍රී ලංකා ගුවන් සේවය|ශ්‍රී ලංකා ගුවන් සේවයේ]] ( ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ) සහ ලාභදායිඅභ්‍යන්තර ගුවන් සේවයක්ගමන් වනසේවා [[මිහින්සපයන ලංකා]]සිනමන් එයාර් ගුවන් සේවයෙහි මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි.
 
==ඉතිහාසය==
1944දී රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් පථයක් ලෙසින් ඇරඹුණු මෙම ගුවන් තොටුපල RAF Station Negombo යනුවෙන් හඳුන්වන ලදී. 1957 දී S. W. R. D. බණ්ඩාරණායක මහතා විසින් ලංකාව තුළ වූ සියළුම බ්‍රිතාන්‍ය හමුදා ගුවන් පථ ඉවත් කරන ලද අතර මෙම ගුවන් පථය රාජකීය ලංකා ගුවන් හමුදාව යටතට පත් කර කටුනායක ගුවන් පථය ලෙස නම් කරන ලදී. කටුනායක ගුවන් පථයේ සමහර කොටස් තවමත් ගුවන් හමුදාව සතුව පවතී. 1964 දී සන්නීවේදන කටයුතු අමාත්‍ය අනිල් මුණසිංහ මහතා විසින් කැනඩා ආධාර ඇතිව රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපල වෙනුවට නව අන්තර්ජාතික ගුවන් තොටුපලක් තැනීම ආරම්භ කරන ලදී. 1967 දී වැඩ කටයුතු නිමවූ ගුවන් තොටුපල මෙහෙයුම් කටයුතු එයා සිලෝන් (Air Ceylon) විසින් ආරම්භ කරන ලදී. හෝකර් සිඩ්ලි ට්‍රයිඩන්ට් ([[en:Hawker Siddeley Trident]]) යානයක් හා බද්දට ගන්නා ලද වයිකර්ස් VC-10 (Vickers VC-10) වර්ගයේ යානයක් භාවිතා කරමින් ගුවන් සේවා පවත්වාගෙන යන ලදි. 1970 දී ගුවන් තොටුපල S.W.R.D. බණ්ඩාරණායක මහතා නමින් නම් කරන ලදි. 1977 දී එය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වශයෙන් නම් කරන ලද අතර නැවත 1995 දී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වශයෙන් නම් කරන ලදි.
ගුවන්තොටුපළ ඉදිකිරමේ වැඩ ආරම්භය වර්ෂ 1964 දි සිදුවු අතර 1967 දි වැඩ අවසාන විය. පළමු ගුවන්යානා ගොඩබැස්ම ( [[ඦබායින්ග් 747]] ) 1971 නොවැම්බර් 7 වන දින සිදුවිය.
 
1971 නොවැම්බර් මස 07 වන දින පළමු බෝයිං 747 ([[en:Boeing 747]]) ගුවන් යානා ගොඩබැස්ම සිදු කෙරුණ අතර එය කොන්ඩෝර් ([[en:Condor]]) ගුවන් සමාගමට අයත් වූවක් වන අතර ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් සිට සංචාරකයින් පිරිසක් රැගෙන ආවක් විය. 1990 මුල භාගයේ දී ගුවන් පථය මදක් උතුරු දිශාවට ගෙන යන ලද අතර මුලින් තිබූ ගුවන් පථය (04/22) taxiway එකකට පරිවර්තනය කරන ලදී. ගුවන්තොටුපල සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නැඟුණු අතර එහි පළමු අදියර ලෙස ගුවන් යානා වලට කෙළින්ම ඇතුළු වීමට පහසුකම් සලසන මගී පාලම් 8ක් සහිත ජැටියක් (pier) ඉදි වූ අතර එය 2005දී විවෘත කෙරුණි. මෙහි දෙවන අදියර ලෙස තවත් මෙවැනිම පර්යන්තයක් ගොඩනැගීමට යෝජනා වී තිබේ. එහි ඉදිකිරීම් 2017 වසර තුළ ඇරඹීමට නියමිත අතර 2020දී වැඩ අවසන් වීමට නියමිතයි.
 
2007 මැයි මස 07 වන දින ශ්‍රී ලංකා රජයේ තීරණයක් අනුව සිවිල් ගුවන් සේවා වලට වැඩි ඉඩක් ලබා දෙමින් ගුවන් හමුදාමට ක්‍රියාකාරකම් සමහරක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා පරිශ්‍රයට ගෙන යන ලදී. ගුවන් තොටුපල සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙසින් කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පළ හා ගුවන්තොටපල අතර නව දුම්රිය සේවයක් 2010 ජූනි මසදී ආරම්භ කෙරුණි. එම දුම්රිය සේවය [[රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපල]] දක්වා දීර්ඝ කිරීමට සැලසුම් ඇති බව එහිදී අනාවරණය කෙරුණි. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල එමිරේට්ස් ගුවන් සේවයේ A380 ගුවන් යානා හදිසි නැවතුම් සඳහා කිහිපවිටක් භාවිතා කරන ලදී. 2012 ජනවාරි 08 වන දින ඩුබායි සිට සිඩ්නි දක්වා EK 413 අංක දරණ ගුවන් ගමනේ යෙදී සිටිය දී ඉන්ධන නැවත පිරවීමක් සඳහා කටුනායකට ගොඩබස්වන ලද අතර එය ලෝකයේ විශාලතම මගී ගුවන් යානය මෙහි ගොඩබස්වන ලද පළමු අවස්ථාව විය.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන අතර ගුවන් යානා 25ක ඇණියක් සහිතව යුරෝපයේ ලන්ඩන්, මැදපෙරදිග, ඉන්දියානු උප මහද්වීපය, ගිණිකොණ දිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා වූ රටවල් 20ක පමණ ගමනාන්ත 45කට පමණ ගුවන් ගමන් පවත්වයි.
[[File:Srilankan airlines hub bia.jpg|thumb|The airport is the main hub for [[SriLankan Airlines]]]]