"ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම''' යනු [[ශ්‍රී ලංකාව]] නියෝජනය කරන ජාතික [[ක්‍රිකට්]] කණ්ඩායමයි. කණ්ඩායම ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලුනේ 1926-27 දී වන අතර, පසුව 1981 දී [[ටෙස්ට් ක්‍රිකට්|ටෙස්ට්]] තත්ත්වය පිරිනැමීමත් සමගම, [[ශ්‍රී ලංකාව]] ටෙස්ට් ක්‍රීඩාවෙහි නියැලෙන අටවන රට බවට පත් විය. පූර්වයේ සිටි පීඩිත තත්ත්වයෙන් මිදී, 1990 ගණන් වලදී ප්‍රධාන ක්‍රිකට් දේශයක් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවමින් [[1996 ක්‍රිකට් ලෝක කුසලාන]] දිනාගැනුමට සමත් වූ කණ්ඩායම, ලෝක ශූරයන් බවට පත් වූහ. එතැන් සිට, කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කරලියෙහි ප්‍රධාන බලවේගයක් බවට සන්තතිකව පැවතියහ. වර්ශාවෙන් බාධා පැමිණි [[2007 ක්‍රිකට් ලෝක කුසලාන]] අවසන් තරගය ක්‍රීඩා කෙරුමට සුදුසුකම් ලැබුමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයෝ වූහ.
 
==ප්‍රධාන තොරතුරු==
නායකයා = [[දිනේශ් චන්දිමාල්]] ([[ටෙස්ට්]])
 
==ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය==