"ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
'''ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම''' යනු [[ශ්‍රී ලංකාව]] නියෝජනය කරන ජාතික [[ක්‍රිකට්]] කණ්ඩායමයි. කණ්ඩායම ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලුනේ 1926-27 දී වන අතර, පසුව 1981 දී [[ටෙස්ට් ක්‍රිකට්|ටෙස්ට්]] තත්ත්වය පිරිනැමීමත් සමගම, [[ශ්‍රී ලංකාව]] ටෙස්ට් ක්‍රීඩාවෙහි නියැලෙන අටවන රට බවට පත් විය. පූර්වයේ සිටි පීඩිත තත්ත්වයෙන් මිදී, 1990 ගණන් වලදී ප්‍රධාන ක්‍රිකට් දේශයක් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවමින් [[1996 ක්‍රිකට් ලෝක කුසලාන]] දිනාගැනුමට සමත් වූ කණ්ඩායම, ලෝක ශූරයන් බවට පත් වූහ. එතැන් සිට, කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කරලියෙහි ප්‍රධාන බලවේගයක් බවට සන්තතිකව පැවතියහ. වර්ශාවෙන් බාධා පැමිණි [[2007 ක්‍රිකට් ලෝක කුසලාන]] අවසන් තරගය ක්‍රීඩා කෙරුමට සුදුසුකම් ලැබුමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයෝ වූහ.
{{EngvarB|date=March 2015}}
{{Use dmy dates|date=March 2015}}
{{Infobox Test team
| නායකයා = [[දිනේෂ් චන්දිමාල්]] ([[ටෙස්ට්]])
 
'''ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම''' යනු [[ශ්‍රී ලංකාව]] නියෝජනය කරන ජාතික [[ක්‍රිකට්]] කණ්ඩායමයි. කණ්ඩායම ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලුනේ 1926-27 දී වන අතර, පසුව 1981 දී [[ටෙස්ට් ක්‍රිකට්|ටෙස්ට්]] තත්ත්වය පිරිනැමීමත් සමගම, [[ශ්‍රී ලංකාව]] ටෙස්ට් ක්‍රීඩාවෙහි නියැලෙන අටවන රට බවට පත් විය. පූර්වයේ සිටි පීඩිත තත්ත්වයෙන් මිදී, 1990 ගණන් වලදී ප්‍රධාන ක්‍රිකට් දේශයක් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවමින් [[1996 ක්‍රිකට් ලෝක කුසලාන]] දිනාගැනුමට සමත් වූ කණ්ඩායම, ලෝක ශූරයන් බවට පත් වූහ. එතැන් සිට, කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කරලියෙහි ප්‍රධාන බලවේගයක් බවට සන්තතිකව පැවතියහ. වර්ශාවෙන් බාධා පැමිණි [[2007 ක්‍රිකට් ලෝක කුසලාන]] අවසන් තරගය ක්‍රීඩා කෙරුමට සුදුසුකම් ලැබුමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයෝ වූහ.
 
==ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය==
1926-1927 වසරවලදී [[විහාරමහාදේවී උද්‍යානය|කොළඹ වික්ටෝරියා උද්‍යානයේ]] නොමෑඩ්ස් ක්‍රීඩා පිටියේදීක්‍රීඩාපිටියේදී MCC කණ්ඩායමට එරෙහිව ‘සිලෝන්’ (1972 වසරට පෙර අප රට හැඳින්වූයේ සිලෝන් යන නාමයෙනි) කණ්ඩායම ලෙස ප්‍රථම වරට තරඟ වැදුණි. එහිදී ‘සිලෝන්’ කණ්ඩායම ඉණිමක පරාජයක් ලැබීය. සිලෝන් කණ්ඩායම සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නේ 1932 – 1933 වසරවලදී පැටියල (Patiala) කණ්ඩායමට එරෙහිවයි. ඒ ඩ්රූව් ‘පැන්ඩෝව්’ ක්‍රීඩාංගනයේදී සිලෝන් කණ්ඩායම 1950 සිට එම්.ජේ. ගෝපාලන් කුසලානය සඳහා තරඟ වැදුණු අතර 1970 දී ‘සිලෝන්’ කණ්ඩායම ‘ශ්‍රී ලංකා’ ලෙස සිය නම වෙනස් කරනු ලැබීය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට සහභාගී වූයේ 1975 වර්ෂයේදීය. 1981 දී ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ටෙස්ට් වරම් ලැබූ 8 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. ශ්‍රී ලංකාව අන්තිම දුර්වල තත්වයේ සිට 1990 වර්ෂයේ පමණ වන විට ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් බවට පත් විය. 1996 දී ලෝක කුසලාන තරඟා වලියට ඉදිරිපත් වී ප්‍රතිවාදී ඕස්ට්‍රේලියාව පරාජය කර ලෝක ශූරයින් බවට පත් වූහ. ඉන් පසු එළඹුනු වර්ෂ වලදි පසුබෑම් සහ සාර්ථකත්වයන්ට ඇතැම් විට මුහුණ දෙමින් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටක් ලෙස ස්ථාවරය රැක ගත්තේය. 2007 ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායම ඉතා හොඳින් ක්‍රිඩා කරමින් අවසාන මහා තරඟය දක්වා ළඟා වූයේය. වැස්සෙන් බාධා පැමිණුනු අන්තිම තරඟයේදී ඔව්හු ඕස්ට්‍රේලියාවට පරාජය වුවද අනුශූරතාවය දිනා ගත්හ. සනත් ජයසූරිගේ සහ අරවින්ද ද සිල්වාගේ පිති හරඹයද, මුත්තයියා මුරලි දරන් සහ චමින්ද වාස් දෙපළ ඉතා දක්ෂ අන්දමින් පන්දු යැවීමෙන් දැක්වූ සහයෝගයද පසු ගිය වර්ෂ 15 තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට විශේෂ දායකත්වයක් සැපයීය. එය පාලනය කරන ලද්දේ 'ශ්‍රී ලංකා ක්‍රිකට්' ආයතනය විසිනි.