"ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
1 පේළිය:
[[රූපය:Cri.jpg.jpg|
=='''හැදින්වීම'''==
රටක ප්‍රධානතම නීතිය ලෙස සලකනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැඹුරැ විෂයයක් වන මෙහි ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මුලික අයිතිවාසිකම්, ඡන්ද ක්‍රමය සහ බලතල බෙදීම වැනි කරුණු අඩංගුය.
|