"න්‍යෂ්‍ටික තාක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
 
15 පේළිය:
 
=== න්‍යෂ්ටික විලයනය ===
දෙවන ලෝක යුද සංග්‍රාම ආරම්භයේ දී න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය  සෛද්ධාන්තික මට්ටමේ පැවතිණි. නමුත් Manhattan ව්‍යාපෘතිය මඟින් න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය, ශක්ති සංයෝජන ප්‍රතික්‍රියාවල සිට ජ්වලන සංයෝජන ප්‍රතික්‍රියා දක්වා අත්හදා බලා ඇත. ක්‍රි.ව.1952 දී හයිඩ්‍රජන් බෝම්බය පිපිරීම තෙක් මේ පර්යේෂණ සිදුකෙරිණි. ඒ සඳහා හයිඩ්‍රජන් වල සමස්ථානික වන [[ඩියුටීරියම්]] හා [[ට්‍රිටියම්]] උපයෝගී කර ගන්නා ලදි. සංයෝජන ප්‍රතික්‍රියාවලදී විශාල ලෙස ශක්තිය මුක්ත වේ. එය දාම ප්‍රතික්‍රියා වල ජ්වලන සංයෝජනයේ ජ්වලනයට වඩා අපහසුය.
 
1990 වර්ෂයේ සිට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ශක්ති උත්පාදනයට න්‍යෂ්ටික සංයෝජනය යොදා ගැනීම සම්බන්ධ පර්යේෂණ ආරම්භ කෙරිණි.එතැන් පටන් මේ දක්වාම තාක්ෂණික හා සිද්ධාන්තමය දුර්වලතා මගහරිමින් මිනිසුන්ට අවශ්‍ය ශක්ති නිෂ්පාදනයට මේ තාක්ෂණය උපයෝගී කර ගැනුණි.
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්‍ටික_තාක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි