Content deleted Content added
→‎ආයුබෝවන්: නව ඡේදය
55 පේළිය:
--[[User:Trekmentor|Trekmentor]] ([[User talk:Trekmentor|talk]]) 22:23, 16 ජූලි 2017 (යූටීසී)
:ඔබ විසින් එක්කරන ලද භාහිර යොමුවෙහි මතබේදාත්මක කරුණු පැවතීමත් එය විශ්වාසනීයත්වය අවම මූලාශ්‍රයක් වීම හේතුවෙන් මම එම සබැදි ඉවත් කලෙමි. [[මහ රහතුන් වැඩි මඟ ඔස්සේ]] යන ලිපියට මූලාශ්‍රයක් දක්වා තිබියදී එම පිටුව නැවතත් ඔබ හිස්කර ඇත. [[රාජගිරියේ අරියඤාණ හිමි]] ලිපියද හිස් කොට ඇත. පදනම් විරහිත අයුරින් පිටු හිස් කිරීම විකිපීඩියාවේ සම්මත ක්‍රියාවක් ලෙස නොසැලකේ. අත්වැරදීමකින් තනන වැරදි ලිපිහී අන්තර්ගතයන් පමණක් එය හිස්කොට දැමුමෙන් එම ලිපිය මකා දැමුමට එහි කතෘට ඉල්ලීමක් ඉදිරිපත් කල හැකියි. එවැනි ආකාරයක් පවතිද්දී ඔබ විසින් [[රාජගිරියේ අරියඤාණ හිමි]] හා [[මහ රහතුන් වැඩි මඟ ඔස්සේ]] යන ලිපි ද්විත්වයම හිස් කොට දමයි. එහි අර්ථය කුමක්ද? ඔබට විකිපීඩියාව හා එහි පළව ඇති ලිපි සම්බන්ධ ඇති අවබෝධය කුමක්ද? ලිපි හිස් කිරීම වෙනුවට එම ලිපිහී වැරැද්දක් තිබේනම් ඒවා මකා දැමුමට නම් කිරීමයි නිවැරදි ක්‍රමය. එසේ නොමැතිනම් හිතුවක්කාරී ලෙස ලිපි හිස්කිරීමවත් අනෙකුත් පරිශීකයින්ට දොස් පැවරීමවත් සිදුනොකල යුතුය. ඔබ විසින් මෙසේද පවසා ඇත, ''විකිපීඩියාවේ නොනැඹුරු සංස්කරණ ප්‍රතිපත්තියක් සහ නොනැඹුරු අන්තර්ගතයන් අඩංගු විය යුතු යැයි සිතමි. පිටු වල යම් සුදුසු විවේචනයන් අන්තර්ගත කළ යුතු නම් එයද විකිපීඩියා ප්‍රතිපත්ති වලට අනුකූලව නොනැඹුරු ආකාරයකට සිදුවිය යුතු යැයි සිතමි. ඔබේ ක්‍රියාවන් ඊට පටහැනි බවක් දක්වයි. එහිදී ඔබ ක්‍රියාවෙන්ද මනා පිළිවෙතකට පැමිණෙන්නේ නම් මැනවි.'' මෙසේ මට පවසා තිබුනත් ඔබ විසින් [[රාජගිරියේ අරියඤාණ හිමි]] ලිපියට අන්තර්ගත කොට තිබූ [https://si.wikipedia.org/w/index.php?title=%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A_%E0%B6%85%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A4%E0%B7%8F%E0%B6%AB_%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92&type=revision&diff=402430&oldid=402417 මෙම සංස්කරණය] ඔබේ නොනැඹුරු සංස්කරණ ප්‍රතිපත්තිය සහ නොනැඹුරු අන්තර්ගතය එක්කිරීම ගැන මොනවට සාධක සපයයි. එසේම ලිපි තුලට එහි අන්තර්ගතය සනාථ කිරීමට අන් අයගේ උදව් ඉල්ලා පණිවිඩ දැක්වීම විකිපීඩියාවේ භාවිත වන සම්මත ක්‍රියාවකි. ඔබ විසින් චෝදනා කොට ඇති පරිදි පිළිවෙතට නොගැළපෙන ක්‍රියාවක් නොවන බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 01:36, 17 ජූලි 2017 (යූටීසී)
 
== ආයුබෝවන් ==
 
හෙලෝ, ඔබ මේ මට උදව් කළ හැක: [[ටෙයිඩ්]].--[[විශේෂ:දායකත්ව/87.223.142.48|87.223.142.48]] 12:32, 7 අගෝස්තු 2017 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි