"බීටා ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
{{Nuclear physics}}
 
'''β-ක්ෂය වීම''' හෙවත් '''බීටා ක්ෂය වීම''' ({{en|beta decay or β-decay}}).
 
බීටා ක්ෂය වීමකදී පිටවන අංශුව බීටා අංශුවක් (β) ලෙස හැදින්වේ. මේවා වර්ග දෙකකි. එනම් ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝනයයි. බීටා ක්ෂය වීමකදී සත්‍ය වශයෙන් අංශු දෙකක් විමෝචන අතර න්‍යෂ්ටිවල පවතින නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට හෝ ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීම සිදු වේ. මෙ‍හිදී ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීමේදී පොසිටෝනයක් හා නියුමිනෝවක් න්‍යෂ්ටියෙන් විමෝචනය වන අතර එවිට ලැබෙන න්‍යෂ්ටියේ පරමාණුක ක්‍රමාංකය එකකින් අඩුවේ. නියුට්‍රෝනයෙන් ප්‍රෝටෝනයක් බවට පත් වන විට නව න්‍යෂ්ටියේ පරමාණුක ක්‍රමාංකය එකකින් අඩුවේ. නියුට්‍රෝනයේ ප්‍රෝටෝනයක් බවට පත් වන විට නව න්‍යෂ්ටියේ පරමාණු ක්‍රමාංකය එකකින් වැඩි වන අතර එවිට න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝනයක් හා (ඇන්විනියුට්‍රිතෝ හෙවත්) ප්‍රතිනියුටිතෝවක් විමෝචනය වීම සිදුවේ.
"https://si.wikipedia.org/wiki/බීටා_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි