"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
57 පේළිය:
{{main|α-ක්ෂය වීම}}
අස්ථායී පරමාණුවක් [[ඇල්ෆා අංශුව|α-අංශුවක්]]
සෑදෙන දුහිතෘ න්‍යෂ්ටියෙහි සහ α-අංශුවෙහි ස්කන්ධ එකතුව පීතෘ න්‍යෂ්ටියෙහි ස්කන්ධයට වඩා අඩු වෙයි. මෙම අඩු වන [[ස්කන්ධය]] [[ශක්තිය|ශක්තියට]] පෙරළෙන අතර α-අංශුවට සහ දුහිතෘ න්‍යෂ්ටියට මෙම ශක්තිය [[චාලක ශක්තිය]] ආකාරයෙන් ලැබේ. නමුත් දුහිතෘ න්‍යෂ්ටිය α-අංශුවට වඩා ස්කන්ධයෙන් ඉතා වැඩි නිසා [[ගම්‍යතා සංස්ථිති මූලධර්මය|ගම්‍යතා සංස්ථිති මූලධර්මයට]] අනුව α-අංශුව ඉමහත් වේගයකින් ඉවතට ප්‍රක්ෂේපණය වනු ඇත. α-කිරණ යනුවෙන් හඳුන්වන්නේ මෙ බඳු අංශු ය.
|