"න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
පරමාණුක න්‍යෂ්ටි, [[නියුක්ලියෝනය|නියුක්ලියෝන]], හා/හෝ වෙනත් උප පරමාණුක අංශු දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන හා/හෝ වෙනත් උප පරමාණුක අංශු එකක් හෝ වැඩි ගණනක් බිහි කිරීමේ ක්‍රියාවලිය '''න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්''' නම් වේ. මෙහිදී ප්‍රතික්‍රියාවට සහභාගි වන පරමාණුක ([[උත්ප්‍රේරකය|උත්ප්‍රේරක]] නොවන) න්‍යෂ්ටි වල පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමකට ලක් වේ. මෙම ක්‍රියාවලිය පරමාණුවල [[ඉලේක්ට්‍රෝන වින්‍යාසය]] පමණක් වෙනසට ලක් කැරෙන [[රසායනික ප්‍රතික්‍රියා]] වලින් වෙනස් ය.
 
Line 18 ⟶ 16:
 
[[ප්‍රවර්ගය:න්‍යෂ්ටික තාක්ෂණය]]
 
 
{{Physics-stub}}
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටික_ප්‍රතික්‍රියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි