සංස්කරණ
26,664
ක්
Mr. 1100100 (කතාබහ | දායකත්ව) (-ප්‍රවර්ගය:න්‍යෂ්ටික තාක්ෂණය; +ප්‍රවර්ගය:න්‍යෂ්ටික තාක්ෂණය HotCat භාවිතයෙන්) |
|||
* [[විඛණ්ඩන බෝම්බය|විඛණ්ඩන බෝම්බ]]/[[න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරකය|න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරක]]: මේවායේදී අධික චාලක ශක්ති සහිත නියුට්‍රෝනවලින්, [[යුරේනියම්]]/[[ප්ලූටෝනියම්]] වැනි න්‍යෂ්ටි වලට පහර දී එම න්‍යෂ්ටි බිඳ හෙලනු ලැබෙයි.
* [[අන්තරීක්ෂ කිරණ]] නිසා වායුගෝලයේ සිදුවන ප්‍රතික්‍රියා: අන්තරීක්ෂ කිරණ යනු අධික චාලක ශක්තියක් සහිතව අභ්‍යාවකාශයේ සිට වායුගෝලයට ඇතුලු වන [[උප පරමාණුක අංශු|උප-පරමාණුක අංශූන්]] ය. මේවා වායුගෝලීය [[ඔක්සිජන්]], [[නයිට්‍රජන්]], [[කාබන්]] ([[කාබන් ඩයොක්සයිඩ්]] වැනි වායු ලෙස පවතී) වැනි මූලද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කොට සමීප [[පරමාණුක ක්‍රමාංකය|පරමාණුක ක්‍රමාංක]] සහිත වෙනත් මූලද්‍රව්‍ය සාදයි.
{{Nuclear processes}}
[[ප්‍රවර්ගය:න්‍යෂ්ටික තාක්ෂණය]]
|