"කැතෝඩ කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎සටහන
සුළුNo edit summary
1 පේළිය:
[[ගොනුව:Cyclotron motion smaller view.jpg|thumb|upright=1.2|රික්ත නළයක් තුළ [[හෙල්මෝල්ට්ස් දඟරය|හෙල්මෝල්ට්ස් දඟරයක්]] මගින් ජනනය කළ [[චුම්බක ක්ෂේත්‍රය|චුම්බක ක්ෂේත්‍රයක්]] මගින් කැතෝඩ කිරණ ධාරාවක් වෘත්තයක් ලෙස නැමී ඇති අයුරු. කැතෝඩ කිරණ සාමාන්‍යයෙන් ඇසට නොපෙනේ; මෙම නළය තුළ අවශ්‍ය තරම් අවශේප වායු ඇති බැවින් වේගයෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන වැදීම නිසා ''[[ප්‍රතිදීප්තිය]]'' ඇතිවීම හේතුවෙන් වායු අංශු දිලිසෙයි.]]
 
'''කැතෝඩ කිරණ''' ('''ඉලෙක්ට්‍රෝන කදම්භ''' හෝ '''ඊ-කදම්භ''' ලෙස ද හැඳින්වේ) යනු [[රික්ත නළය|රික්ත නළ]] තුළ නිරීක්ෂණය කළ හැකි [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] ධාරවකි. වාතය ඉවත් කළ විදුරු නළයකට [[ඉලෙක්ට්‍රෝඩය|ඉලෙක්ට්‍රෝඩ]] දෙකක් සම්බන්ධ කර [[විභව අන්තරය|විභව අන්තරයක්]] ලබා දී ඇති නම්, වීදුරුවේ ඍණ ඉලෙක්ට්‍රෝඩයට විරුද්ධ පැත්ත දිලිසෙන අයුරු නිරීක්ෂණය කළ හැකි අතර ඒ [[කැතෝඩය|කැතෝඩයෙන්]] (විදුලි සැපයුමේ ඍණ අග්‍රයට සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩය) විමෝචනය වී ඊට ලම්බාකාරව ගමන් කරන ඉලෙක්ට්‍රෝන හේතුවෙනි. මේවා 1869 දී ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ [[ජොහැන් හිටෝෆ්]] විසින් මුල් වරට නිරීක්ෂණය කරන ලද අතර, 1876 දී [[ඉයුජින් ගෝල්ඩ්ස්ටයින්]] විසින් ''Kathodenstrahlen (කැටෝඩන්ශ්ත්‍රෛලන්)'' හෙවත් කැතෝඩ කිරණ ලෙස නම් කරන ලදී. <ref>ඊ. ගෝල්ඩ්ස්ටයින් (මැයි 4, 1876) [https://books.google.com/books?id=7-caAAAAYAAJ&pg=PA279#v=onepage&q&f=false "Vorläufige Mittheilungen über elektrische Entladungen in verdünnten Gasen"] (Preliminaryවිරලීකෘත communicationsවායූන් onතුළ electricවිද්‍යුත් dischargesවිසර්ජනය inපිළිබඳ rarefiedප්‍රාරම්භක gasesප්‍රකාශනය), ''Monatsberichte der Königlich Preussischen Akademie der Wissenschaften zu Berlin'' (Monthlyබර්ලින්හි Reportsරාජකීය ofප්‍රෂියානු theවිද්‍යා Royalශාස්ත්‍රාලයීය Prussianමාසික Academy of Science in Berlinවාර්තා), 279-295. 286 පිටුව වෙතින්: "''13. Das durch die Kathodenstrahlen in der Wand hervorgerufene Phosphorescenzlicht ist höchst selten von gleichförmiger Intensität auf der von ihm bedeckten Fläche, und zeigt oft sehr barocke Muster.''" (13. The phosphorescent light that's produced in the wall by the cathode rays is very rarely of uniform intensity on the surface that it covers, and [it] often shows very baroque patterns.)</ref><ref>Josephජෝසෆ් Fඑෆ්. Keithleyකීත්ලි ''Theවිද්‍යුත් storyසහ of electrical andචුම්භක magneticමිනුම්වල measurementsකතාව: fromක්‍රි.පූ. 500 B.C.සිට to1940 theදශකය 1940sදක්වා'' Johnජෝන් Wileyවයිලි andසහ Sonsපුත්‍රයෝ, 1999 ISBN 0-7803-1193-0, pageපිටුව 205</ref>
 
ඉලෙක්ට්‍රෝන සොයාගනු ලැබුවේ කැතෝඩ කිරණවල සංඝටක ලෙසිනි. 1897 දී බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ [[ජේ. ජේ. තොම්සන්]] විසින් කැතෝඩ කිරණ තැනී තිබුණේ පෙර හඳුනාගෙන නොතිබූ ඍණ ආරෝපිත අංශුවකින් බව සොයාගත් අතර එය පසුකලෙක "ඉලෙක්ට්‍රෝනය" ලෙස නම් කෙරිණි. [[කැතෝඩ කිරණ නළය|කැතෝඩ කිරණ නළ]] (CRT) වල දී නාභිගත කළ ඉලෙක්ට්‍රෝන ධාරාවක්, විද්‍යුත් හෝ චුම්භක ධාරාවක් මගින් උත්ක්‍රමය කර පැරණි රූපවාහිනී වල රූප තැනීමට යොදාගනියි. කැතෝඩ කිරණ සැදී ඇත්තේ ඍණ ආරෝපිත අංශුවලිනි.
"https://si.wikipedia.org/wiki/කැතෝඩ_කිරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි