"මහා පත්තිනි දේවාලය, නවගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
83 පේළිය:
 
නවගමුව පත්තිනි දේවාලයේ වර්ෂිකව ගම්මඩු පුජාව හා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීමෙන් ආරම්භ කොට පිළිවෙළින් කුඹල් පෙරහැර,මල් පෙරහැර,පාවඩ පිට පෙරහැර,ගොන් පිට පෙරහැර, රන් දෝලි හා අලි පිට පෙරහැර සත් දිනක් නවගමුව ග්‍රාමයේ සංචාරය කරයි.
'''ගොන් පිට පෙරහැර''' නවගමුව දේවාලයටම විශේෂ වුවකි.පෙරහැර අවසානයේ දිය කැපිමේ චාරිත්‍රයක් ඊට සත්දිනකට පසු ඇසළ උළෙලේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස ගිනි මඩු මංගල්‍යය පවත්වයි.පසු දින වස් දොස් දුරු කිරිම සඳහා ගරායක් නැටුමක් පවත්වයි.පසු දින වස් දොස් දුරු කිරිම සඳහා ගරායක් නැටුමක් පවත්වයි.
නවගමුව පත්තිනි දේවාලය එම ප්‍රදේශයේ පමණක් නොව මුළු ලංකාව පුරාම පත්තිනි වන්දනාව සිදු කරන ජනප්‍රිය දේවාලයක් බවට පත්වි ඇත.
 
"https://si.wikipedia.org/wiki/මහා_පත්තිනි_දේවාලය,_නවගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි