"ලෝක සෞඛ්‍ය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
4 පේළිය:
| image size = 225px
| caption = ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ධජය
| type = [[එක්සත් ජාතීන්]]ගේ විශේෂ නියෝජනයකිනියෝජිතායතනයකි
| acronyms = WHO
| headquarters= [[ජිනීවා]], [[ස්විට්සර්ලන්තය]]
| head = [[ටෙද්‍රස් ඇඩ්හැනොම්]]
| head = [[මාග්‍රට් චැං|ආචාර්යය මාග්‍රට් චැං]]
| status = සක්‍රීය
| established = 1948 අප්‍රේල් 7
17 පේළිය:
{{එජා ද්වාරය}}
'''ලෝක සෞඛ්‍ය සංවිධානය''' යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.
 
1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය නිර්මාණය වීමේ සිට, වසූරිය මුලිනුපුටා දැමීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. එහි වර්තමාන ප්රමුඛතාවයන් අතරට බෝවෙන රෝග, (විශේෂයෙන්ම එච්.අයි.වී. ඒඩ්ස්, ඉබෝලා, මැලේරියා සහ ක්ෂය රෝගය) සහ බෝ නොවන රෝගවලින් සිදුවන බලපෑම අවම කිරීම; ලිංගික සහ ප්‍රජනක සෞඛ්ය සංවර්ධනය සහ වයෝවෘද්ධ වීම; පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්ය සම්පන්න ආහාර වේල අනුභවය; වෘත්තීය සෞඛ්යය මත් ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කිරීම, ප්රකාශනය සහ ජාලකරණය වර්ධනය කිරීම ඇතුළත් වේ.
 
ලෝක සෞඛ්ය වාර්තාව, ලෝක සෞඛ්ය සමීක්ෂණය හා ලෝක සෞඛ්ය දිනය සඳහා ලෝක සෞඛ්ය සංවිධානය වගකිව යුතු ය. ලෝක සෞඛ්ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් ස්වකීය පස් අවුරුදු නිළ කාලය 2017 ජූලි 01 වනදායින් ආරම්භ කළේය.
 
==ව්‍යවස්ථාව හා ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/ලෝක_සෞඛ්‍ය_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි