"භාවනා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
{{දියුණු කරන්න}}
[[ගොනුව:Der ehrwuerdige sayadaw.jpg|alt=භාවනා ආසනයේ වැඩ සිටින සුප්‍රසිද්ධ මහාසී සයාඩෝ හිමියන්|thumb|භාවනා ආසනයේ වැඩ සිටින සුප්‍රසිද්ධ මහාසී සයාඩෝ හිමියන්]]
සිත පුහුණුකිරීම '''භාවනාකිරීම''' නම්වේ. විවිධ ආගම් සහ දර්ශණවල විවිධ භාවනා ක්‍රම පිළිබඳව විස්තර දක්නට ලැබේ. භාවනාව කෙරෙහි වැඩි  අවධාරණයක් දැක්වන්නේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා භාවනා පුහුණුවට වැඩි ක්‍රියාකාරී සහභාගිත්වයක් දක්වනු ලබන්නේ බෞද්ධ ප්‍රජාවයි. <ref>[https://www.vipassana.com/ Vipassana - vipassana.com]</ref> <ref>[https://www.lionsroar.com/how-to-practice-vipassana-insight-meditation/ How to Practice Vipassana]</ref>
 
== බෞද්ධ භාවනා ==
206 පේළිය:
කාමයන්හි ගිජු බව නසා අසූචි මළ මුත්රාස පිරුණු මවු කුසකට නැවත නොපැමිණෙන්නට අධිෂ්ඨාන කරගන්න.
 
== ප්‍රසිද්ධ බෞද්ධ භාවනා ගුරුවරු ==
 
====== ශ්‍රී ලංකාව ======
* මාතර ඥානාරාම හිමි <ref>[[wikipedia:Matara_Sri_Nanarama_Mahathera|Matara Sri Nanarama Mahathera]]</ref> <ref>[http://www.nissarana.lk/monastery-monks/ Mitirigala Nissarana Vanaya - Matara Sri Nanarama Maha Thero]</ref>
* [[මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ|මීතිරිගල ධම්මාවාස හිමි]]
* කටුකුරුන්දේ ඤාණනන්ද හිමි <ref>[[wikipedia:Katukurunde_Nyanananda_Thera|Katukurunde Nyanananda Mahathera]]</ref> <ref>[http://seeingthroughthenet.net Katukurunde Nyanananda Maha Thero - Seeing Through The Net]</ref>
* උඩඊරියගම ධම්මජීව හිමි <ref>[http://www.nissarana.lk/most-venerable-udaeriyagama-dhammajiva-maha-thero/ Udairiyagama Dhammajiva Maha Thero]</ref>
 
====== ඉන්දියාව ======
* [['දීපා මා' සිසුන්ට දුන් අවවාද|දීපා මා]] <ref>[httpshttp://dipama.com Dipa Ma Web]</ref>
* එස්. එන්. ගොයෙන්කා තුමා <ref>[https://en.wikipedia.org/wiki/S._N._Goenka]</ref>
 
====== තායි ලන්තය ======
* අජාන් මන් <ref>[https://www.accesstoinsight.org/lib/thai/mun/released.html Ajahn Mun - accesstoinsight]</ref> <ref>[https://www.buddhanet.net/pdf_file/acariya-mun.pdf Achariya Mun - BuddhaNet (pdf)]</ref>
* අජාන් චා <ref>[https://www.ajahnchah.org Ajahn Chah -ajahnchah.org]</ref> <ref>[httpshttp://forestsangha.org/ajahn-chah/biography Ajahn Chah Biography - Forest Sangha]</ref>
* අජාන් ලී ධම්මධරෝ <ref>[httpshttp://www.accesstoinsight.org/lib/thai/lee/inmind.html Ajahn Lee- accesstoinsight]</ref> <ref>[https://en.wikipedia.org/wiki/Ajahn_Lee]</ref>
* අජාන් ජම්නියන් <ref>[http://forestretreat.org/ajahn-jamnian/ Ajahn Jumnien]</ref>
 
====== බුරුමය ======
* මහාසී සයාඩෝ <ref>[http://www.buddhanet.net/mahabio.htm Mahasi Sayadaw Biography - BuddhaNet]</ref>
* පණ්ඩිත සයාඩෝ <ref>[http://www.panditarama.net/pgsbs/sayadaw.html U Panditha Sayadaw - Panditharama]</ref>
* චන්මායි සයාඩෝ
"https://si.wikipedia.org/wiki/භාවනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි