"භාවනා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
1 පේළිය:
{{දියුණු කරන්න}}
[[ගොනුව:Der ehrwuerdige sayadaw.jpg|alt=භාවනා ආසනයේ වැඩ සිටින සුප්‍රසිද්ධ මහාසී සයාඩෝ හිමියන්|thumb|භාවනා ආසනයේ වැඩ සිටින සුප්‍රසිද්ධ මහාසී සයාඩෝ හිමියන්]]
සිත පුහුණුකිරීම '''භාවනාකිරීම''' නම්වේ. විවිධ ආගම් සහ දර්ශණවල විවිධ භාවනා ක්‍රම පිළිබඳව විස්තර දක්නට ලැබේ. භාවනාව කෙරෙහි වැඩි අවධාරණයක් දැක්වන්නේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා භාවනා පුහුණුවට වැඩි ක්‍රියාකාරී සහභාගිත්වයක් දක්වනු ලබන්නේ බෞද්ධ ප්‍රජාවයි. <ref>[https://www.vipassana.com/ Vipassana
== බෞද්ධ භාවනා ==
10 පේළිය:
බෞද්ධ භාවනා යනු තථාගත ධර්මය ඉගෙනගෙන, මතකයේ ඇති ධර්ම කොටස් තමන්ගේ උදාහරණ සහිතව මෙනෙහි කර අවබෝධ කරගැනීමටය. එසේ සමුදය වය දැකීමෙන් ලැබෙන සමාධියට ආර්ය සමාධිය කියනු ලැබේ. භාවනා වඩන විට මුල් කාලයේ දී විනාඩි කිහිපයක් වුව ද භාවනා කිරීම ප්ර මාණවත් වන අතර ඉන්ද්රි්ය වැඩිම නිසා කලක් යන විට ප්රීණතිය සුඛය සහිත සමාධීන් ලැබීමෙන් වැඩි වේලාවක් භාවනා වැඩිය හැක. භාවනාව හිඳින සිටින සක්මන් කරන නිදන ඕනෑම ඉරියව්වක කළ හැකිය. කලක් භාවනා කරණ විට ප්රීසතිය සුඛය ගලන සමාධීන් (ධ්යාදනයන්) ඇති වී ඇති වී අනිත්යල දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණය අවබෝධයෙන් ධර්මාවබෝධය ලැබිය හැක.
====== '''පංච උපාදානස්කන්ධය යනු කුමක් ද?''' ======
රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියලා උපාදානයට බඳුන් වෙන ස්කන්ධයන් පහක් තියෙනවා. සත්වයා කියලා හඳුන්වන්නේ මේ ස්කන්ධ පහට. උපාදාන කියන්නේ දැඩිව ගැනීම කියන අර්ථයෙන්. සංඛිත්තේන පංචූපාදානස්කන්ධා දුක්ඛා. මේ ස්කන්ධ පහේ පහළ වීම කියන්නේ දුක් කඳු පහක පහළ වීමට යි.
209 පේළිය:
====== ශ්‍රී ලංකාව ======
* මාතර ඥානාරාම හිමි <ref>[
* [[මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ|මීතිරිගල ධම්මාවාස හිමි]]
* කටුකුරුන්දේ ඤාණනන්ද හිමි <ref>[https://en.wikipedia.org/wiki/Katukurunde_Nyanananda_Thera]</ref> <ref>[https://seeingthroughthenet.net]</ref>
|