"හොරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
37 පේළිය:
 
අතීතයේ [[හිරඤ්ඤමළය|හිරඤ්ඤ මළය]] නමින් හැදුන්වී යැයි මතයක් ඇත. රයිගම් කෝරළයේ අග නගරය ලෙසද සැලකේ. පත්තු හයකින් සමන්විත [[රයිගම|රයිගම්]] කොරළයේ රයිගම් කුඹුක පත්තුවට අතීතයේ හිරඤ්ඤමළය නොහොත් වත්මන් හොරණ අයත්විය. විජයාවතරණයට පෙර පටන් පවා හොරණ ප්‍රදේශයේ ජනාවාස පැවති බවට ජනප්‍රවාදගත සාධක හමුව ඇත. [[හිරණ්‍යක|හිරණ්]] නම් යක්ෂ රජුගේ කතාව ඉන් එකකි. අතීතයේ වත්මන් හොරණ නගරය පවතින ප්‍රෙද්ශයේ කුඩා වැව් කිහිපයක්ම පැවති බව කියවේ. තවද හොර+ අරණ හොරණ වී ඇතැයි විශ්වාසයක් පවතී.
හොරණ නගරය තුල දර්ශනීය විහාරස්ථානයක් වශයෙන් [[හොරණ පූර්වාරාම විහාරස්ථානය]] හැඳින්විය හැකිය.
 
==රයිගම් කුඹුක පත්තුවේ ඓතිහාසික ස්ථාන==
"https://si.wikipedia.org/wiki/හොරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි