"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
7 පේළිය:
==සාම්ප්‍රදායික ආහාර==
==බත් වර්ග==
[[File:SL-rice and curry.jpg|thumb|ව්‍යංජන සහිත බත් පිඟානක්.]]
[[File:FoodAtUnawatuna RiceAndPrawns.jpg||thumb|ඉස්සෝ සමඟ බත්.]]
[[File:Pol Sambola.jpg|thumb|පොල් සම්බෝල]]
 
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිළිගැන්වේ. [[කිරිබත්]] නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්, මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව [[අච්චාරු]],[[චට්නි]] හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ගවලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි.
===කිරි බත්===
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි