"සෙම්ප්‍රතිශ්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
(GR) File renamed: File:Respiratory tract sinhala version.gifFile:Illu conducting passages si.gif File renaming criterion #4: To harmonize the file names of a set of images: so that only one part...
(Removing Link GA template as it is now available in wikidata)
සුළු ((GR) File renamed: File:Respiratory tract sinhala version.gifFile:Illu conducting passages si.gif File renaming criterion #4: To harmonize the file names of a set of images: so that only one part...)
 
==ව්‍යාධි කායික විද්‍යාව==
[[File:RespiratoryIllu tractconducting sinhalapassages versionsi.gif|thumb|සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව''' යනු වයිරස මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයකි .]]
සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියට මූලිකවම සම්බන්ධ වන බව විශ්වාස කෙරේ. <ref name=E112>එකල්ස් p. 112</ref> ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ යාන්ත්‍රණය එක් එක් වයිරසය සඳහා විශේෂිත වේ. නිදසුනක් ලෙස රයිනොවයිරස් ඍජු ස්පර්ශය තුළින් පැතිරේ; එය මිනිස් ICAM-1 ප්‍රතිග්‍රාහක සමඟ බැඳී දැවිල්ල ඇති කරනු ලබන ප්‍රතික්‍රියාවන් ආරම්භ කරනු ලැබේ. <ref name=E112/>මෙම මූලික ප්‍රතිශක්තීකරණ ප්‍රතික්‍රියා රෝග ලක්ෂණ ඇති කරලීමට හේතු වේ.<ref name=E112/> සාමාන්‍යයෙන් එය නාසික අපිචජයට හානියක් නොකරයි.<ref name=Eccles2005/> තවද ශ්වසන සංසෛල වයිරස([https://en.wikipedia.org/wiki/Human_respiratory_syncytial_virus RSV]) ඍජු ස්පර්ශයෙන් මෙන්ම කුඩා වාත අංශු මඟින්ද පැතිරේ. ඉන්පසු එය පහළ ශ්වසන කාර්ෂයට පැතිරීමට ප්‍රථමව නාසයට හා උගුරට ව්‍යාප්ත වේ.<ref name=E116>එකල්ස් p. 116</ref> RSV අපිචජයන්ට හානි පමුණුවයි.<ref name=E116/> මිනිස් පැරා ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ප්‍රධාන ලෙස නාසික, උගුරු හා ශ්වාසනාල ශාඛා ([https://en.wikipedia.org/wiki/Bronchus bronchi]) ප්‍රදාහයන් ඇති කරයි.<ref name=E122>එකල්ස් p. 122</ref> කුඩා ළමුන්ට සෑදුනු විට එය ශ්වාසනාලයට බලපාන අතර ශ්වසන මාර්ගය කුඩා වීම හේතුවෙන් වියළි කැස්ස සහිත රෝග ලක්ෂණ ([https://en.wikipedia.org/wiki/Croup croup]) පෙන්නුම් කරයි.<ref name=E122/>
 

සංස්කරණ

6

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/402731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි