Content deleted Content added
37 පේළිය:
Could you please explain me how to make a portal image visible in a article? In the sinhalese article of Huntington's disease, the template shows there is a portal. But doesn't show its portal icon. [[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 10:27, 10 ජූලි 2017 (යූටීසී)
:මම හිතන්නේ ඔබතුමා කියන්නේ ද්වාර පටිය කියන සැකිල්ලට [https://en.wikipedia.org/wiki/File:WHO_Rod.svg මේ පින්තූරය] යොදන්නෙ කොහොමද කියල විය යුතුයි. මට මේ වගේ සැකිලි සම්බන්ධ දේවල් නම් තේරෙනව අඩුයි. මම තේරෙන විදිහට බැලුව සංස්කරණ කිහිපයක් කරල නමුත් හරිගියේ නම් නෑ. [[Module:Portal/images/m| Module:Portal/images/m]] කියන මොඩියුලයෙ medicine කියන නම මේ විදිහට <nowiki>{{ද්වාර පටිය|medicine}}</nowiki> යන සැකිල්ලට යෙදුවහම අදාල පින්තූර වැටෙනවා ඒත් හැබැයි ඉංග්‍රීසි නමත් එක්ක. අපේ අනෙක් පරිශීලක මහත්වරුන්ගෙනුත් අහල බලනවද මේ ගැන. ([[User:හරිත|හරිත]], [[User:Shwetha|Shwetha]], [[User:Lee|Lee]], [[User:Randeerjayasekara|Randeerjayasekara]], වගේ අය) එයාලා ඔබට උදවු කරයි. මමත් තව ටිකක් බලන්නම්. ඔබට ජය පතමි--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 13:59, 10 ජූලි 2017 (යූටීසී)
 
== ඔබේ දෙබිඩි සංස්කරණ පිළිවෙත ගැන ==
 
දින කිහිපයකට පෙර මවිසින් [[රාජගිරියේ අරියඤාණ හිමි]] පිටුවට එක් කරන ලද කරුණු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් සනාත වන පරිදි දක්වා නොමැති බව දක්වමින් ඔබ විසින් ඉවත් කරන ලදී. එසේ උවත් ඔබ එක් කරන ලද කරුණු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් සනාත වන පරිදි නොදක්වා මූලාශ්‍ර ලබා ගැනීමට අන් අයගේ උපකාරය ඉල්ලන සටහනක්ද සමඟින් ඔබ එම පිටුවට එක් කරන ලදී. [[මහ රහතුන් වැඩි මඟ ඔස්සේ]] යන පිටුවේද ඔබ විසින් එබන්දක්ම කර ඇත. ඔබේ එම දෙබිඩි සංස්කරණ පිළිවෙත නොගැළපෙන්නකි, විහිළුවට කාරණාවකි. ඉන් ඔබේම වරද දැක්වේ. මතුවට එබඳු දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නේ නම් මැනවි.
--[[User:Trekmentor|Trekmentor]] ([[User talk:Trekmentor|talk]]) 11:33, 16 ජූලි 2017 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි