"ආදරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Reverted to revision 398797 by Chandra prabhath: unexplained content removal. (TW)
1 පේළිය:
[[ගොනුව:Crystal Clear app package favourite.png|thumb|250px|A drawn [[heart]] is a international icon of love.]]
 
'''ආදරය''' යනු [[බැඳීම]] සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ [[හැඟීම්]] සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි.<ref name="oxford">''Oxford Illustrated American Dictionary'' (1998) + ''Merriam-Webster Collegiate Dictionary'' (2000).</ref> ආදරය යනු චිත්තෙව්ගාත්මක හාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහ කම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්තදැක්වීම් වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්භන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මනව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක භන්ධනයට ආදරය ලෙස සළකයි.තවත් අවස්තාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් ඇතිවිය හැක.
 
== ආදරය අර්ථ දැක්වීම් ==
[[ගොනුව:Gustav Klimt 016.jpg|thumb|300px|''[[The Kiss (Klimt painting)|The Kiss]]'' by [[Gustav Klimt]].]]
"https://si.wikipedia.org/wiki/ආදරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි