"හොරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පොකුණුවිට රජමහා වෙහෙර
No edit summary
36 පේළිය:
'''හොරණ''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව| බස්නාහිර පළාතේ]] [[කළුතර දිස්ත්‍රික්කය| කළුතර දිස්ත්‍රික්කයේ]] පිහිටි නගරයකි. කොළඹ සිට කි.මි. 42 දුරින් පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව හොරණ නගරය පිහිටා ඇත.
 
අතීතයේ [[හිරඤ්ඤමළය|හිරඤ්ඤ මළය]] නමින් හැදුන්වී යැයි මතයක් ඇත. රයිගම් කෝරළයේ අග නගරය ලෙසද සැලකේ. '''පත්තු හයකින් සමන්විත [[රයිගම|රයිගම්]] කොරළයේ රයිගම් කුඹුක පත්තුවට අතීතයේ හිරඤ්ඤමළය නොහොත් වත්මන් හොරණ අයත්විය. විජයාවතරණයට පෙර පටන් පවා හොරණ ප්‍රදේශයේ ජනාවාස පැවති බවට ජනප්‍රවාදගත සාධක හමුව ඇත. [[හිරණ්‍යක|හිරණ්]] නම් යක්ෂ රජුගේ කතාව ඉන් එකකි. අතීතයේ වත්මන් හොරණ නගරය පවතින ප්‍රෙද්ශයේ කුඩා වැව් කිහිපයක්ම පැවති බව කියවේ.'''
 
'''==රයිගම් කුඹුක පත්තුවේ ඓතිහාසික ස්ථාන'''==
හෝරණ*හොරණ රජමහා විහාරය - හොරණ රජමහා විහාරය ඓතිහාසික වැදගත් කමක් උසුලන්නකිඋසුලන විහාරස්ථානයකි. එහි '''අශ්ඨපල''' බෝධීන් වහන්සේ නමක් රෝපණය කර පැවති බවක් ඉතිහාසයේ කියවේ.
 
*හොරණ ඇල්ලේ කන්දේ වනහාමිගේ ගල්ගුහාව
'''රයිගම් කුඹුක පත්තුවේ ඓතිහාසික ස්ථාන'''
*වීදියගොඩ රජමහ වෙහෙර
 
*ඔලබොඩුවේ රජමහ වෙහෙර හා උපුල්වන් දේවාලය
හොරණ රජමහා විහාරය
*පොකුණුවිට රජමහා වෙහෙර
 
හොරණ ඇල්ලේ කන්දේ වනහාමිගේ ගල්ගුහාව
 
වීදියගොඩ රජමහ වෙහෙර
 
ඔලබොඩුවේ රජමහ වෙහෙර හා උපුල්වන් දේවාලය
 
පොකුණුවිට රජමහා වෙහෙර
 
 
"https://si.wikipedia.org/wiki/හොරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි