"හොරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
හොරණ
පොකුණුවිට රජමහා වෙහෙර
38 පේළිය:
අතීතයේ [[හිරඤ්ඤමළය|හිරඤ්ඤ මළය]] නමින් හැදුන්වී යැයි මතයක් ඇත. රයිගම් කෝරළයේ අග නගරය ලෙසද සැලකේ. '''පත්තු හයකින් සමන්විත [[රයිගම|රයිගම්]] කොරළයේ රයිගම් කුඹුක පත්තුවට අතීතයේ හිරඤ්ඤමළය නොහොත් වත්මන් හොරණ අයත්විය. විජයාවතරණයට පෙර පටන් පවා හොරණ ප්‍රදේශයේ ජනාවාස පැවති බවට ජනප්‍රවාදගත සාධක හමුව ඇත. [[හිරණ්‍යක|හිරණ්]] නම් යක්ෂ රජුගේ කතාව ඉන් එකකි. අතීතයේ වත්මන් හොරණ නගරය පවතින ප්‍රෙද්ශයේ කුඩා වැව් කිහිපයක්ම පැවති බව කියවේ.'''
 
හෝරණ රජමහා විහාරය ඓතිහාසික වැදගත් කමක් උසුලන්නකි. එහි '''අශ්ඨපල''' බෝධීන් වහන්සේ නමක් රෝපණය කර පැවති බවක් ඉතිහාසයේ කියවේ'''.
 
'''රයිගම් කුඹුක පත්තුවේ ඓතිහාසික ස්ථාන'''
 
හොරණ රජමහා විහාරය
 
හොරණ ඇල්ලේ කන්දේ වනහාමිගේ ගල්ගුහාව
 
වීදියගොඩ රජමහ වෙහෙර
 
ඔලබොඩුවේ රජමහ වෙහෙර හා උපුල්වන් දේවාලය
 
පොකුණුවිට රජමහා වෙහෙර
 
 
"https://si.wikipedia.org/wiki/හොරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි