"මොහම්මඩ් බින් සල්මාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
51 පේළිය:
 
'''මොහම්මඩ් බින් සල්මාන් අල් සවුද්''' ({{බස-ar|محمد بن سلمان بن عبد العزيز آل سعود}}; උපත 31 අගෝස්තු 1985) යනු, [[සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා]], සවුදි අරාබියාවෙහි පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා <ref name="Mohammad bin Salman named new Saudi Crown Prince">{{උපන්‍යාස වෙබ් |title=මොහම්මඩ් බින් සල්මාන් නේම්ඩ් නිව් සවුදි ක්‍රවුන් ප්‍රින්ස් |url=http://tass.com/world/952543|website=[[TASS]]|accessdate=22 ජූනි 2017|archiveurl=http://archive.is/2017.06.22-194650/http://tass.com/world/952543|archivedate=22 ජූනි 2017|
deadurl=no|location=බීරූට්|language=en|date=21 ජූනි 2017}}</ref> සහ ලොව ලාබාලම ආරක්ෂක අමාත්‍යවරයාද වෙයි. <ref>{{උපන්‍යාස පුවත් |title=මොහම්මඩ් බින් නායිෆ් කිංපින් ඉන් නිව් සවුදි ඇරේබියා: කන්ට්‍රි එක්ස්පර්ට්ස් |url=http://www.middleeasteye.net/news/mohammed-bin-nayef-kingpin-new-saudi-arabia-country-experts-1500997678|accessdate=1 පෙබරවාරි 2015|work=මිඩ්ල් ඊස්ට් අයි |date=1 පෙබරවාරි 2015}}</ref> [[සවුද් රජ පෙළපත|සවුද් රජ පෙළපතෙහි]] රාජකීය අධිකරණ සභාවෙහි ප්‍රධානියාද වන මොහම්මඩ්, ආර්ථික සහ සංවර්ධන කටයුතු සඳහා මණ්ඩලයෙහි සභාපතිද වෙයි. ඔහුගේ පියා වන [[සවුදි අරාබියාවෙහි සල්මාන් රජ |සල්මාන්]] රජුගේ රාජාසනය පසුපස සිටින බලවේගය ලෙසින්ද ඔහු හැඳින්වෙයි. <ref>[http://www.economist.com/saudi_interview?fsrc=scn%2Ftw_ec%2Ftranscript_interview_with_muhammad_bin_salman ට්‍රාන්ස්ක්‍රිප්ට්: ඉන්ටර්වීව් විත් මුහම්මඩ් බින් සල්මාන්] ''දි ඉකොනමිස්ට්'', 6 ජනවාරි 2016.</ref> සියළුම තනතුරු වලින් [[මුහම්මඩ් බින් නායිෆ්]] නෙරපා හැර, රාජාසනයට [[විද්‍යමාන උරුමකරුවා]] බවට මොහම්මඩ් පත්කිරීමට ඔහුගේ පියා ගත් තීරණයෙන් අනතුරුව, 2017 ජූනි මාසයෙහිදී [[සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා |ඔටුන්න හිමි කුමාරයා]] ලෙසින් ඔහු පත් කෙරිණි. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.cnn.com/2017/06/21/middleeast/saudi-arabia-crown-prince/index.html|title=සවුදි ඇරේබියාස් කිං රිප්ලේසර්ස් නෙවියු විත් සන් ඈස් හෙයාර් ටු ත්රෝන් |first=නිකොලේ චවේස්, ටමාරා කිබ්ලාවි සහ ජේම්ස් ග්‍රිෆිත්ස් |last=සීඑන්එන්|publisher=සීඑන්එන්}}</ref>
"https://si.wikipedia.org/wiki/මොහම්මඩ්_බින්_සල්මාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි