"අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය (මෝසල්)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
53 පේළිය:
 
'''අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය''' (جامع النوري) යනු, [[ඉරාකය|ඉරාකයෙහි]] [[මෝසල්]] නගරයෙහි පිහිටා තිබුණු [[මුස්ලිම් දේවස්ථානය|මුස්ලිම් දේවස්ථානයකි]]. එහි ඇලවුණු [[උස් කොත (මුස්ලිම් දේවස්ථානය) |මිනරෙටය]] නිසා එය ප්‍රසිද්ධයට පත්ව තිබුණු අතර, එම නිසාම නගරයට අපනාමයක් ලෙසින් "කුදා" (الحدباء ''al-Ḥadbāˈ'') යන්න යෙදිණි. පසුකාලීන වර්ෂයන් තුල බොහෝ අළුත්වැඩියාවන්ට එය ලක් වුවද, සාම්ප්‍රදායික දැනුමෙහි ආකාරයට මෙම මුස්ලිම් දේවස්ථානය පළමුව තැනුණේ [[12වන සියවස| 12වන සියවසෙහි]] අග භාගයෙහිදීය. වසර 850 ක එහි ඉතිහාසය තුලදී බොහෝ සතුරු ආක්‍රමණකාරී බලකායන් හමුවේ එය විනාශයට පත් නොවී පැවතුනද, අවසන 2017 ජූනි 21 දිනදී [[ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය]] (අයිඑස්අයිඑල්) වෙතින්, [[මෝසල් සටන (2016–වර්තමානය)|මෝසල් සටන]] අතරතුරදී එය විනාශයට පත් විය.
 
ඉරාක හමුදා පවසා සිටියේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙහි විනාශයට අයිඑස්අයිඑස් වගකිය යුතු බවත්, <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.cnn.com/2017/06/21/world/mosul-iraq-mosque-destroyed/index.html|title=යූඑස්, ඉරාක් සේ අයිඑස්අයිඑස් බ්ලූ අප් ෆේමස් මෝසල් මොස්ක් |last=සීඑන්එන්|first=හම්ඩි අල්ක්ෂාලි, බාබ්රා ස්ටාර් ඇන්ඩ් ෆිල් ගාස්ට් |website=සීඑන්එන්|access-date=2017-06-22}}</ref> ඔවුන්ගේ ග්‍රහණයෙන් එය මිදීම ඉවසා ගත නොහැකිව එය විනාශ කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්ය.