"සිංහල හෝඩි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
වගු ආකාරයෙන් දැක්වින
253 පේළිය:
ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කෘත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891 පලකළ A Comprehensive Crammer of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහි ය.
{| class="wikitable"
! colspan="6" |පණකුරුස්වර (18)
|-
|අ
285 පේළිය:
| colspan="6" |
|-
! colspan="6" |ගතකුරුව්‍යංජන (36)
|-
|ක
345 පේළිය:
මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ. නුමුසු අකුරු සමග "අං" ශබ්දය බැඳීමෙන් සඤ්ඤක අකුරු සදාගැනෙන නිසා මේවා හෝඩියක ඇති මුලික අකුරු ලෙස සමහරෙක් පිළිනොගනී. නමුත් භාවිතය සඳහා යොදාගැනෙන සියලු අකුරු වල සංක්ෂිප්ත වගුවක් ලෙස මෙය ඉතා ප්‍රයෝජනවත් වේ
{| class="wikitable"
! colspan="6" |පණකුරුස්වර (20)
|-
|අ
377 පේළිය:
| colspan="6" |
|-
! colspan="6" |ගතකුරුව්‍යංජන (40)
|-
|ක
432 පේළිය:
1990 වසරේදී [[ජේ.බී. දිසානායක]] විසින් මුලින්ම පලකරන ලදී<ref>දිසානායක, ජේ. බී. (1995). නුතන සිංහල ලේඛන ව්‍යාකරණය: 1 අක්ෂර වින්‍යාසය. පි. 95</ref>. මෙහි වැදගත්ම අංගය වන්නේ දැනට ඇති විවෘත "අ" "ආ" වලට (" වි " ලෙස පෙන්වා ඇත) අමතරව සංවෘත "අ" "ආ" (" ස " ලෙස පෙන්වා ඇත) අකුරු දෙක හඳුන්වා දීමයි. සංවෘත "අ" "ආ" සඳහා පිලිද ඔහු විසින් යෝජනා කෙරිනි.එයට අමතර වෙනස් කම් වන්නේ  "ඥ" අකුර ඇතුලත් කිරීම හා "අං" "අඃ" අකුරු ගතකුරු ලෙස හැඳින්වීමයි 
{| class="wikitable"
! colspan="6" |පණකුරුස්වර  (18)
|-
|අ (වි)
464 පේළිය:
| colspan="6" |
|-
! colspan="6" |ගතකුරුව්‍යංජන (43)
|-
|ක
528 පේළිය:
{| class="wikitable"
|-
! colspan="6" |පණකුරුස්වර  (18)
|-
|අ (වි)
551 පේළිය:
|ඖ
|-
! colspan="6" |ගතකුරුඅර්ධ ස්වර (43)
|අ (සං)
|ආ(සං)
561 පේළිය:
| colspan="6" |
|-
! colspan="6" |ගතකුරුව්‍යංජන (43)
|-
|ක
618 පේළිය:
|
|
! colspan="6" |ගතකුරුසඤ්ඤක (43)
|අ (සං)
|ආ(සං)
"https://si.wikipedia.org/wiki/සිංහල_හෝඩි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි