"සිංහල හෝඩි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
28 පේළිය:
ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්ආ‍යාපණ ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්වමින්, [[නුතන සිංහල අක්ෂර මාලාව|නූතන සිංහල අක්ෂර මාලාව]] හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්ෂර 60 කි. [[මිශ්‍ර සිංහල හෝඩිය]]ට සඤ්ඤක අක්ෂර 5ක් සහ "ෆ" අක්ෂරය එකතු වීමෙන් [[නුතන සිංහල අක්ෂර මාලාව|නූතන සිංහල අක්ෂර මාලාව]] නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්‍යංජන 42 ක් අන්තර්ගත වේ.
 
== සිංහල හෝඩිය යොදාගන්නා භාෂා ==
සිංහල හෝඩිය භාෂා කිහිපයක භාවිතා වේ.
# සිංහල භාෂාව
"https://si.wikipedia.org/wiki/සිංහල_හෝඩි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි