"මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
new article started
 
edited the article
1 පේළිය:
මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ තෙවන නායක හිමිපාණන් විය. අපවත් වන විට උන්වහන්සේ මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ පැරණිම ජීවමාන සිසුවෙකු වූ අතර උන්වහන්සේ පුරා අවුරුදු හතළිහක් නිස්සරණ වනය තුළම ගත කර තිබිණි..
 
{{ථේරවාද බුද්ධ ධර්මය}}මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ තෙවන නායක හිමිපාණන් විය. අපවත් වන විට උන්වහන්සේ මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ පැරණිම ජීවමාන සිසුවෙකු වූ අතර උන්වහන්සේ, පුරා අවුරුදු හතළිහක් නිස්සරණ වනය තුළම ගත කර තිබිණි..
1931 දී උපත ලද ධම්මාවාස හිමියන් සිය ළමා කාලය තුළ දී නිවන් අවබෝධ කිරීමට දැඩි ආශාවක් දැක්වූ බව පසු කලෙක සිහිපත් කළහ. ඔහු වයසින් මුහුකුරා ගිය පසුව ඔහු තුළ ගැඹුරු භික්ෂුවක් බවට පත්වීම සඳහා අනුගමනය කළ යුතු පුහුණු ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා උචිත ගුරුවරයෙකු සොයා ගමනක් ආරම්භ කළේය. එහෙත්, කොහේ ගියත්, ඔහු බලාපොරොත්තු සුන් කර ගත්තේය.
 
1931 දී උපත ලද ධම්මාවාස හිමියන් සිය, ළමා කාලය තුළකාලයේ දීපටන්ම නිවන් අවබෝධ කිරීමට දැඩි ආශාවක් දැක්වූ අයෙකු වූ බව, පසු කලෙක සිහිපත්උන්වහන්සේ කළහ.විසින් ඔහුප්‍රකාශ කොට ඇත. වයසින් මුහුකුරා ගිය පසුව, ඔහු තුළ ගැඹුරුනියම භික්ෂුවක් බවට පත්වීම සඳහා කළයුතු අනුගමනයදේ කළඉගැන්විය යුතු පුහුණු ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා උචිතහැකි ගුරුවරයෙකු සොයා, ඔහු ගමනක් ආරම්භ කළේය. එහෙත්, කොහේගිය ගියත්,කොතැනකදීවත් නියම ගුරුවරයෙකු ඔහුට හමු වූයේ. ගිය ගිය සෑම තැනකදීම ඔහු බලාපොරොත්තු සුන් කර ගත්තේය.
වයස තිස් ගණන් පමණ වන විට ඔහු මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ දී පැවිදි වීමට ස්ථිර අධිෂ්ඨානයක් තබා ගත්තේය. ඔහුගේ අභිප්‍රායය වූයේ සියලු ලෞකික අභිලාශයන් අත්හැරීමයි. ගත වූ දිනයක් පාසා, අත්හැරීමේ සිතුවිල්ල ඔහුගේ මනස තුළ බලවත් විය. විමුක්තිය සඳහා වූ මෙම උද්යෝගය මීතිරිගල නිස්සරණ වනයට පැමිණීමෙන් අනතුරුව ඉතා ප්‍රබල විය.
 
වයස තිස් ගණන් පමණ වන විට ඔහු මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ දී පැවිදි වීමට ස්ථිර අධිෂ්ඨානයක් තබා ගත්තේය. ඔහුගේ අභිප්‍රායය වූයේ සියලුසියලුම ලෞකික අභිලාශයන්ආශාවන් අත්හැරීමයි. ගත වූ දිනයක් දිනයක් පාසා, අත්හැරීමේ සිතුවිල්ල ඔහුගේ මනස තුළ බලවත් විය. විමුක්තිය සඳහා වූ මෙම උද්යෝගය, ඔහු මීතිරිගල නිස්සරණ වනයට පැමිණීමෙන් අනතුරුව ඉතා ප්‍රබල විය.
ධම්මාවාස හිමියන් තම ගුරුවරයා සමඟ උන්වහන්සේගේ පළමු හමුව සිහිපත් කරමින්, උන්වහන්සේගේගේ ජීවිතයේ උතුම්ම මොහොත ලෙසින් එම මොහොත හඳුන්වයි. ඔහු නිස්සරණ වනයට පැමිණි පළමු අවස්ථාවේ දී, මුලින්ම අට සිල් සමාදන් වී ලොකු හිමියන්ගේ කුටිය දෙසට ගොස් තිබේ. පූජනීය ගුරුතුමාට වන්දනා කර උන්වහන්සේගේ ඇඳ අසල වාඩි වී සිට ඇත. එම අවස්ථාවේදී මාතර ලොකු ස්වාමින් වහන්සේ සිය ඇඳ මත වාඩිවී බඩු බාහිරාදිය මල්ලකට අසුරමින් සිට ඇත්තේ පිටත චාරිකාවකට සූදානම් වෙමිනි.
 
ධම්මාවාස හිමියන් තම ගුරුවරයා සමඟහමුවූ උන්වහන්සේගේමොහොත පළමුසිහිපත් හමුවකළ සිහිපත්ධම්මාවාස කරමින්හිමියන්, උන්වහන්සේගේගේ ජීවිතයේ උතුම්ම මොහොත ලෙසින් එම මොහොත හඳුන්වයි. ඔහු නිස්සරණ වනයට පැමිණි පළමු අවස්ථාවේ දී, මුලින්ම අට සිල් සමාදන් වී ලොකු හිමියන්ගේ කුටිය දෙසට ගොස් තිබේ. පූජනීයලොකු ගුරුතුමාටස්වාමින් වහන්සේ දුටු පසුව වන්දනා කර, උන්වහන්සේගේ ඇඳ අසල වාඩි වී සිට ඇත. එම අවස්ථාවේදී මාතර ලොකු ස්වාමින් වහන්සේ සිය ඇඳ මත වාඩිවී බඩු බාහිරාදිය මල්ලකට අසුරමින් සිට ඇත්තේ, පිටත චාරිකාවකට සූදානම් වෙමිනිවෙමින් බඩු බාහිරාදිය මල්ලකට අසුරමිනි.
ගුරු ස්වාමින් වහන්සේ මෙම තරුණ උපාසකයාගේ පැමිණීම දුටු නමුත් වචන කිසිවක් කථා නොකළ අතර ඔවුන් විනාඩි කිහිපයක් නිශ්ශබ්දව සිට ඇත. එවිට ඇස් කොණකින් බැලූ , මාතර ලොකු ස්වාමින් වහන්සේ ඔහු පැමිණියේ මන්දැයි විමසා ඇත. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
 
ගුරු ස්වාමින් වහන්සේ මෙම තරුණ උපාසකයාගේ පැමිණීම දුටු නමුත් වචන කිසිවක් කථා නොකළ අතර, ඔවුන් විනාඩි කිහිපයක් නිශ්ශබ්දව සිට ඇත. එවිටපසුව ඇස් කොණකින් බැලූ , මාතර ලොකු ස්වාමින් වහන්සේ ඔහු පැමිණියේ මන්දැයි විමසා ඇත. ඔහු " මෙසේස්වාමින් වහන්ස, මට මහණ වෙන්න ඕන. ඒත් උදවු කරන්න කවුරුත් නෑ. මම හුඟ දෙනෙක් හම්බ වෙලා තියෙනවා. ඒ වුණාට හරි ගුරුවරයෙක් හොයාගන්න බැරි වුණා­­­­­­. " යනුවෙන් තරුණ උපාසකයා පවසා ඇත. මෙම මෘදු ආයාචනය ඇසූ මාතර ලොකු ස්වාමින් වහන්සේ “ඒකට තමයි අපි ඉන්නේ. අපි සංසාරෙ ඇවිත් තියෙන්නේ එකට. " යනුවෙන් පිළිතුරු දුන්නේයදී ඇත.
{{ථේරවාද බුද්ධ ධර්මය}}
 
එදා පටන්, මාතර ඥානාරාම ලොකු ස්වාමින් වහන්සේ ඔහුගේ ගුරුවරයා බවට පත්විය. සුදුසු උපදේශකයකු සමඟම භාවනා පුහුණුවට සුදුසු ස්ථානයක් ද ඔහුට එකවර ලැබිණි. නොබෝ දිනකින්ම 1971 දී, ඔහු මීතිරිගල ධම්මාවාස නමින් මීතිරිගල නිස්සරණ වනයේදී පැවිදි විය.
 
ධම්මාවාස හිමියන් ඉතා උද්යෝගිමත් සිසුවෙකු විය.  අධික ප්‍රයත්නය, කැපවීම හා අධිෂ්ඨානය නිසා, ආහාර ගැනීම අඩු කිරීමෙන් හා නින්ද සීමාකිරීමෙන් ඔහු අතිවිශාල දුෂ්කරතාවලට මුහුණ දුන්නේය. කායික වෙහෙස නිසා උන් වහන්සේ අසනීප වූ අවස්ථාද විය.
 
සිය භාවනා ජීවිතයේ අතිශය වැදගත් මොහොතක් පිළිබඳව වරෙක උන්වහන්සේ සිහිපත් කළේ ; “බුදුරජාණන් වහන්සේ විසින් කළ වැඩක් මමත් කළා නේද කියල මතක් වෙනකොට, මට පුදුම සතුටක් ඇතිවෙන්නෙ.” යනුවෙනි.
 
හදිසි උදර පිළිකාවක් නිසා 2015 ජනවාරි මාසයේදී අපවත් වන විට, මීතිරිගල ධම්මාවාස මහ නාහිමියන්, පැවිදි වී පුරා වසර හතළිහක් මීතිරිගල නිස්සරණ වනයෙහි තනිව ජීවත් වී තිබිණි.